මම S. L. මැලේ රාළ

මම ලංකාවේ පොරක් මැලේසියාවේ ජොබක් කරන.... මට මේක ලියන්න හිතුනේ අනික් බ්ලොග් කියවල ඒවා දැක්කම මෙහෙවෙන දේවල් අනික් කට්ටියටත් දැන කියාගන්න කියල තමයි .

අවූරුදු ගානක් තිස්සේ මෙහෙ ඉදන් අහපු දැකපු, සිද්ද උන හා දැනටත් සිද්දවෙමින් පවතින දේවල් තමයි මම ඔයාලට කියන්න යන්නේ ඕන්.....

Thursday 27 February 2014

මාර ගලක්නේ මේක.........

ඔන්න බලන්නකෝ එකෙත් හැටි ..............

මම ලියන්න දේවල ගොඩක් තියාගෙන ලියන්න වේලාවක් නැතුව ඉන්නවා ...............

එත් මම වගේම මේ විනාසේ තව කට්ටියක් දැකලා තියෙනවා......

ඒ  කට්ටියක් මම ලියන ඒවා වගේ එයාලා දැක්ක කතාව රේඩියෝ එකටත් දාලා ..............

ඔයාලත් අහලා බලන්න වෙලාවක් අරගෙන මේ මම කියපුවා වල තවත් එක පැතිකඩක් නේද කියලා .....

මේක අනවසරයෙන් උස්සලා මෙතන දානවට බැලුම්ගල කට්ටිය තරහා වෙන එකක නෑ කියලා හිතනවා......... 

එයාලා තරහා වෙලා තිබ්බොත් යාලුකර ගන්න හැටි දැන මුත්තෝ මට කියලා දියල්ලා ................

එහෙනම් කියෙව්වා ඇති අහලා බලන්න මේක .....



39 comments:

  1. මැලේසියා ෆස්ට් - මැලේ රාළ

    රාලයා කියපුවා පරක්කු වෙලා හරි අනිත් එවුන් දකින එකත් වාසනවක්නේ බන්

    ReplyDelete
    Replies
    1. වැඩේ කියන්නේ බන් මේවා දකින්නම අහන්නම ඕන එවුන්ට මේවා අහුවෙන්නේ නැති එකනේ බන්

      Delete
  2. දෙසැම්බර් මාසේ මැලේසියාවට එන්න විසා ගාස්තුව රුපියල් 500යි. දැන් ගාන රුපියල් 5100යි..

    ReplyDelete
    Replies
    1. ඔව් මචන් එත් පොරවල් එනවලුනේ බන් ... ගැන වැඩි වෙලා තියෙන්නේ පෙබරවාරි 10 ඉදන් කියන්නේ

      Delete
  3. දැන් හරි අහැ අරිලා තියනවනම් රාළේ සතුටු වෙයන්. ඒ ගැන නේ උඹත් මෙතුවක් වෙහෙස ගත්තේ. දැන් මැලේ එන්නත් ඒ ගාණක් ගෙවන්න වෙනවා එහෙනං.

    ReplyDelete
    Replies
    1. එකනේ නලින් අයියා මේ කතා කරන්නේ එක්කෙනෙක් ගැන මම දැනුවත්වම මේ වගේ හය හත් දෙනෙක්ම ඉන්නවා

      Delete
  4. අය්යගෙ සාක්කුවෙ බැහැල යන්නං කීවට මටත් සමිමාදං වෙන්න වෙයි වගේ හ්ම් හ්ම්

    ReplyDelete
    Replies
    1. ඌ 175ක් ගත්තට මම කිව්වේ එන්න යන්නේ 50ක් 60ක් විතර තමයි ඇත්තම විසිට් එකකටනම්

      Delete
  5. බැලුම්ගල මම හැමදාම උදේට අහනව
    මේ වගේ ගොඩක් ඔවුන් හෙළිදරව් කරනව
    කොච්චර කිව්වත් අපේ ගොං හැත්ත අහුවෙනව බං
    මේක අහද්දී උඹව මතක් වුනා
    එයාල අමනාප වන්නෙ නිහාල් ඈපා සෙනවිරත්න මම දන්නව එහෙම අප්ෂට් වන්නෙ නැහැ.
    වුනොත් මම බලාගන්නම්.

    ReplyDelete
    Replies
    1. අන්න එකනේ බෙර ගන්න ඔයා ඉන්නවනම් මම මොකටද බය වෙන්නේ

      Delete
  6. කුවේට් එකේ ඉඳන් ආවා මැලේ තොරතුරු බලන්න...වෙලාවක අපේ පැත්තෙත් ඇවිත් යන්න...
    http://driverkolla78.blogspot.com/

    ReplyDelete
    Replies
    1. ඇත්තටම අද තමයි කුවේට් එක දැක්කේ ..... සාදරයෙන් පිලිගන්නවා දයියර් කොල්ල මහත්තයාව මේ පැත්තට

      Delete
  7. ඇත්තටම උඹ තමා ඔය සීන් එක මට ඉස්සෙල්ලම කිව්වේ. ඒකෙන් මං කීප දෙනෙකුටම මේල් කරා විස්තඓ් වස්තරයක් ඇදං පලයල්ලා කියලා..

    ජය වේවා

    මචෝ. අද දිනමිනේ මුල් පිටුවේ තිබුනා තරුණියක් උස්සල මැලේ ඉන්න දෙන්නෙක් ලකප් කරා කියලා. උඹ නෙමෙයි නේද? 

    ReplyDelete
    Replies
    1. එකනේ අපිම ඉන්න ඕනා උබලව දැනුවත් කරන්න

      පත්තරේ විස්තරේ ගැන කියන්න තියෙන්නේ කෙල්ලව ඉස්සුවේ නම් මම වෙන්න පුළුවන් කියමුකෝ .... එත් ලකප් උනේනම් මම නේවි ........ අපේ සිරාද දන්නෙත් නෑ

      Delete
  8. අම්මටසිරි.. මේක අහලා බලන්ඩ ඕන.

    ReplyDelete
    Replies
    1. එකනේ ඔන්න රට යන්න අදහසක් තියෙනවනම් අයිඩියල්ම පොර

      Delete
  9. මැලේ ඉතින් මැලේසියාව ගැන ම නැතුව තව මොනව හරිත් ලියමුකෝ!

    ReplyDelete
    Replies
    1. දැනට අවරුදු ගානක් තිස්සේ හම්බකරගෙන කන්න බොන්න දීලා , ඉන්නත් දීලා තියෙන රටනේ ....... අපේ අය ඔය ටික හිතන්නේ නැතුව (කෙලෙහි ගුණයක් නැතිකම වෙන්න ඇති) මේ රටටත් වින කටින්න යන කොට ඒවා ගැන නොලියා බෑනේ අනේ ...

      Delete
  10. ගල කියල තියෙන්නෙ බැලුම්ගලටනෙ :D

    ReplyDelete
    Replies
    1. ඇයි වෙන ගලක් කියලද හිතුවේ

      Delete
  11. අහම්බෙන් වගේ දවසක් මටත් බැලුම්ගල අහන්න ලැබුනා.. දිගටම අහන්න නම් අවස්ථාව ලැබිලා නෑ..

    ReplyDelete
    Replies
    1. මටත් මේක අහන්න ලැබුනේ බොහොම අනපේක්ෂිතව තමයි ...

      Delete
  12. ඔන්න බලපන් ජොබ් එකට මාධ‍ය කරන එවුන්ට පෙනුනෙ උබට පස්සෙ නේ.
    හැබැයි ලන්කාවෙ වුන්ට කියල වැඩක් නැබන්.තමන්ට වෙනකන් හිතන්නෙ අනුන්ට වුනට තමන්ට වෙන්නෙ නැ කියල.

    ReplyDelete
    Replies
    1. කොහොම හරි කමක් නෑ මේ හොරු ගැන අපේ රටේ හරක්ට දැන ගන්න ලැබෙනවානම් ඇති.....
      "තමන්ට වෙනකන් හිතන්නෙ අනුන්ට වුනට තමන්ට වෙන්නෙ නැ කියල." මේකනම් බන් සහතික ඇත්ත

      Delete
  13. ලංකාවෙ කෙල්ලක් අරන් ගිහිං කප්පං ඉල්ලපු කතාවක් පත්තරේ දැක්ක රාළේ,උඹේ සම්බන්ධයක් නං නැතුව ඇති නේද බං.

    ReplyDelete
    Replies
    1. අනේ නෑ හැලපයියේ ..... අර උඩ දෙශකයත් ඕක අහලා මම කියලා තියෙන්නේ..... මෙහෙ ඉන්න ගොඩක් ලංකාවේ කෙල්ලෝ සල්ලි ඇරෙන්න වෙන ඕනම දෙයක් ලොස් බොස් නැතුව දෙන එකේ උන්ගාව නැති සල්ලිම ඉල්ලන්නේ මොකටයි මම

      Delete
  14. අර කෙල්ලෙක් උස්සල මලේ අයියා හිරේ කියලා අපේ වෙරළුවා මඩ ප්‍රචාරයක් ගෙනියනවා

    ReplyDelete
    Replies
    1. හි..හි....හි.... හිරේ යන්න හරි එහෙම වාසනාවක් අපිට කොයින්ද බන්

      Delete
  15. අම්මපා උබනම් අදහන්න වටිනා කොල්ලෙක් බන් මමත් ඉන්නේ මැලේසියාවේ මෙහෙ වෙන දේවල් මෙහෙමවත් ලියන එකනම් ලොකු දෙයක්

    ReplyDelete
    Replies
    1. මේ නෙත් fm කාරයෝ කවද්ද දන්නේ නෑ මෙහෙ ආවේ

      Delete
    2. මාසෙකට පෙර බං ...

      Delete
    3. තැන්කුයි ඇනෝ.... කෙන්ජයියා කියනකම් මමත් හරියටන දැනගෙන හිටියේ නෑ බන්

      Delete
    4. ඒ කියන්නේ කෙන්ජය්යිද කට්ටියට ඔත්තුව දුන්නේ

      Delete
  16. රාළේ......ඔය බැලුම්ගලට උඹ දන්න විස්තර දීපන්. උන් යමක් කරන්න ට්‍රයි කරනවා. මම එක පාරක් ළමා අපචාර ප්‍රොග්‍රෑම් එකකට මෙහේ හිරේ ගිය එකෙක්ගේ විස්තරයක් දුන්නා. උන් ඒක බැලුම්ගලින් කිව්වා. උඹේ නම් ගම් ඕන නැහැ.

    ReplyDelete
    Replies
    1. අදහසනම් හොඳයි .... කෙන්ජයියා දැනටමත් කරලා වගේ .... එයාලාගේ ඉ මේල් එකක් තියේනම් මට මේකට එවනවද නෙරංජන් අයියේ s.l.malayrala@gmail.com

      Delete
  17. බැලුන්ගල හොරුන්ට නියමෙට වෙඩි තියනව ...

    ReplyDelete
    Replies
    1. එකනේ කිව්වේ මාර ගලක් කියලා

      Delete
  18. හත් ඉලව්වයි... මෙහෙමත් වෙනවද? :O ඉතිං ඇයි මේ මිනිස්සු මෙහෙම දෙවල් වලට අහු වෙන්නේ?

    ReplyDelete
  19. එකනේ කියන්නේ වෙනවනේ ..... මම හිතන්නේ බඩි මේ පැත්තේ පලවෙනි සැරේට වෙන්න ඕනා සාදරයෙන් පිලිගන්නවා

    ReplyDelete