මම ලියන්න දේවල ගොඩක් තියාගෙන ලියන්න වේලාවක් නැතුව ඉන්නවා ...............
එත් මම වගේම මේ විනාසේ තව කට්ටියක් දැකලා තියෙනවා......
ඒ කට්ටියක් මම ලියන ඒවා වගේ එයාලා දැක්ක කතාව රේඩියෝ එකටත් දාලා ..............
ඔයාලත් අහලා බලන්න වෙලාවක් අරගෙන මේ මම කියපුවා වල තවත් එක පැතිකඩක් නේද කියලා .....
මේක අනවසරයෙන් උස්සලා මෙතන දානවට බැලුම්ගල කට්ටිය තරහා වෙන එකක නෑ කියලා හිතනවා.........
එයාලා තරහා වෙලා තිබ්බොත් යාලුකර ගන්න හැටි දැන මුත්තෝ මට කියලා දියල්ලා ................
එහෙනම් කියෙව්වා ඇති අහලා බලන්න මේක .....
මැලේසියා ෆස්ට් - මැලේ රාළ
ReplyDeleteරාලයා කියපුවා පරක්කු වෙලා හරි අනිත් එවුන් දකින එකත් වාසනවක්නේ බන්
වැඩේ කියන්නේ බන් මේවා දකින්නම අහන්නම ඕන එවුන්ට මේවා අහුවෙන්නේ නැති එකනේ බන්
Deleteදෙසැම්බර් මාසේ මැලේසියාවට එන්න විසා ගාස්තුව රුපියල් 500යි. දැන් ගාන රුපියල් 5100යි..
ReplyDeleteඔව් මචන් එත් පොරවල් එනවලුනේ බන් ... ගැන වැඩි වෙලා තියෙන්නේ පෙබරවාරි 10 ඉදන් කියන්නේ
Deleteදැන් හරි අහැ අරිලා තියනවනම් රාළේ සතුටු වෙයන්. ඒ ගැන නේ උඹත් මෙතුවක් වෙහෙස ගත්තේ. දැන් මැලේ එන්නත් ඒ ගාණක් ගෙවන්න වෙනවා එහෙනං.
ReplyDeleteඑකනේ නලින් අයියා මේ කතා කරන්නේ එක්කෙනෙක් ගැන මම දැනුවත්වම මේ වගේ හය හත් දෙනෙක්ම ඉන්නවා
Deleteඅය්යගෙ සාක්කුවෙ බැහැල යන්නං කීවට මටත් සමිමාදං වෙන්න වෙයි වගේ හ්ම් හ්ම්
ReplyDeleteඌ 175ක් ගත්තට මම කිව්වේ එන්න යන්නේ 50ක් 60ක් විතර තමයි ඇත්තම විසිට් එකකටනම්
Deleteබැලුම්ගල මම හැමදාම උදේට අහනව
ReplyDeleteමේ වගේ ගොඩක් ඔවුන් හෙළිදරව් කරනව
කොච්චර කිව්වත් අපේ ගොං හැත්ත අහුවෙනව බං
මේක අහද්දී උඹව මතක් වුනා
එයාල අමනාප වන්නෙ නිහාල් ඈපා සෙනවිරත්න මම දන්නව එහෙම අප්ෂට් වන්නෙ නැහැ.
වුනොත් මම බලාගන්නම්.
අන්න එකනේ බෙර ගන්න ඔයා ඉන්නවනම් මම මොකටද බය වෙන්නේ
Deleteකුවේට් එකේ ඉඳන් ආවා මැලේ තොරතුරු බලන්න...වෙලාවක අපේ පැත්තෙත් ඇවිත් යන්න...
ReplyDeletehttp://driverkolla78.blogspot.com/
ඇත්තටම අද තමයි කුවේට් එක දැක්කේ ..... සාදරයෙන් පිලිගන්නවා දයියර් කොල්ල මහත්තයාව මේ පැත්තට
Deleteඇත්තටම උඹ තමා ඔය සීන් එක මට ඉස්සෙල්ලම කිව්වේ. ඒකෙන් මං කීප දෙනෙකුටම මේල් කරා විස්තඓ් වස්තරයක් ඇදං පලයල්ලා කියලා..
ReplyDeleteජය වේවා
මචෝ. අද දිනමිනේ මුල් පිටුවේ තිබුනා තරුණියක් උස්සල මැලේ ඉන්න දෙන්නෙක් ලකප් කරා කියලා. උඹ නෙමෙයි නේද?
එකනේ අපිම ඉන්න ඕනා උබලව දැනුවත් කරන්න
Deleteපත්තරේ විස්තරේ ගැන කියන්න තියෙන්නේ කෙල්ලව ඉස්සුවේ නම් මම වෙන්න පුළුවන් කියමුකෝ .... එත් ලකප් උනේනම් මම නේවි ........ අපේ සිරාද දන්නෙත් නෑ
අම්මටසිරි.. මේක අහලා බලන්ඩ ඕන.
ReplyDeleteඑකනේ ඔන්න රට යන්න අදහසක් තියෙනවනම් අයිඩියල්ම පොර
Deleteමැලේ ඉතින් මැලේසියාව ගැන ම නැතුව තව මොනව හරිත් ලියමුකෝ!
ReplyDeleteදැනට අවරුදු ගානක් තිස්සේ හම්බකරගෙන කන්න බොන්න දීලා , ඉන්නත් දීලා තියෙන රටනේ ....... අපේ අය ඔය ටික හිතන්නේ නැතුව (කෙලෙහි ගුණයක් නැතිකම වෙන්න ඇති) මේ රටටත් වින කටින්න යන කොට ඒවා ගැන නොලියා බෑනේ අනේ ...
Deleteගල කියල තියෙන්නෙ බැලුම්ගලටනෙ :D
ReplyDeleteඇයි වෙන ගලක් කියලද හිතුවේ
Deleteඅහම්බෙන් වගේ දවසක් මටත් බැලුම්ගල අහන්න ලැබුනා.. දිගටම අහන්න නම් අවස්ථාව ලැබිලා නෑ..
ReplyDeleteමටත් මේක අහන්න ලැබුනේ බොහොම අනපේක්ෂිතව තමයි ...
Deleteඔන්න බලපන් ජොබ් එකට මාධය කරන එවුන්ට පෙනුනෙ උබට පස්සෙ නේ.
ReplyDeleteහැබැයි ලන්කාවෙ වුන්ට කියල වැඩක් නැබන්.තමන්ට වෙනකන් හිතන්නෙ අනුන්ට වුනට තමන්ට වෙන්නෙ නැ කියල.
කොහොම හරි කමක් නෑ මේ හොරු ගැන අපේ රටේ හරක්ට දැන ගන්න ලැබෙනවානම් ඇති.....
Delete"තමන්ට වෙනකන් හිතන්නෙ අනුන්ට වුනට තමන්ට වෙන්නෙ නැ කියල." මේකනම් බන් සහතික ඇත්ත
ලංකාවෙ කෙල්ලක් අරන් ගිහිං කප්පං ඉල්ලපු කතාවක් පත්තරේ දැක්ක රාළේ,උඹේ සම්බන්ධයක් නං නැතුව ඇති නේද බං.
ReplyDeleteඅනේ නෑ හැලපයියේ ..... අර උඩ දෙශකයත් ඕක අහලා මම කියලා තියෙන්නේ..... මෙහෙ ඉන්න ගොඩක් ලංකාවේ කෙල්ලෝ සල්ලි ඇරෙන්න වෙන ඕනම දෙයක් ලොස් බොස් නැතුව දෙන එකේ උන්ගාව නැති සල්ලිම ඉල්ලන්නේ මොකටයි මම
Deleteඅර කෙල්ලෙක් උස්සල මලේ අයියා හිරේ කියලා අපේ වෙරළුවා මඩ ප්‍රචාරයක් ගෙනියනවා
ReplyDeleteහි..හි....හි.... හිරේ යන්න හරි එහෙම වාසනාවක් අපිට කොයින්ද බන්
Deleteඅම්මපා උබනම් අදහන්න වටිනා කොල්ලෙක් බන් මමත් ඉන්නේ මැලේසියාවේ මෙහෙ වෙන දේවල් මෙහෙමවත් ලියන එකනම් ලොකු දෙයක්
ReplyDeleteමේ නෙත් fm කාරයෝ කවද්ද දන්නේ නෑ මෙහෙ ආවේ
Deleteමාසෙකට පෙර බං ...
Deleteතැන්කුයි ඇනෝ.... කෙන්ජයියා කියනකම් මමත් හරියටන දැනගෙන හිටියේ නෑ බන්
Deleteඒ කියන්නේ කෙන්ජය්යිද කට්ටියට ඔත්තුව දුන්නේ
Deleteරාළේ......ඔය බැලුම්ගලට උඹ දන්න විස්තර දීපන්. උන් යමක් කරන්න ට්‍රයි කරනවා. මම එක පාරක් ළමා අපචාර ප්‍රොග්‍රෑම් එකකට මෙහේ හිරේ ගිය එකෙක්ගේ විස්තරයක් දුන්නා. උන් ඒක බැලුම්ගලින් කිව්වා. උඹේ නම් ගම් ඕන නැහැ.
ReplyDeleteඅදහසනම් හොඳයි .... කෙන්ජයියා දැනටමත් කරලා වගේ .... එයාලාගේ ඉ මේල් එකක් තියේනම් මට මේකට එවනවද නෙරංජන් අයියේ s.l.malayrala@gmail.com
Deleteබැලුන්ගල හොරුන්ට නියමෙට වෙඩි තියනව ...
ReplyDeleteඑකනේ කිව්වේ මාර ගලක් කියලා
Deleteහත් ඉලව්වයි... මෙහෙමත් වෙනවද? :O ඉතිං ඇයි මේ මිනිස්සු මෙහෙම දෙවල් වලට අහු වෙන්නේ?
ReplyDeleteඑකනේ කියන්නේ වෙනවනේ ..... මම හිතන්නේ බඩි මේ පැත්තේ පලවෙනි සැරේට වෙන්න ඕනා සාදරයෙන් පිලිගන්නවා
ReplyDelete