පලවෙනි රුප රාමුව
ඔන්න පසුගිය අගෝස්තුවේ අන්තිම හරියේ දවසක රාළයා උදේ පාන්දර එකොළහයි පනස් පහට විතර වැඩට එනකොට, ඔපිසිය ඉස්සරහම ඉන්නවා මහම මහා එකා!!!.....
මම ඇතුලට එනකොටම මෙන්න මේකා අහපි
මම ඇතුලට එනකොටම මෙන්න මේකා අහපි
"ඈ බොල රාළයෝ උබ දැන්ද වැඩට එන්නේ අයිතිකාරයා වෙච්චි මමත් උදේ නමයට මෙතන දැන් වෙලාව කියාද බොල වැඩට එන්න ??" කියලා
මේක අහල අසුහාරදාහට තද වෙච්ච මම ඇහැව්වා ඔයාට වගේද මට කොච්චර වැඩ තියෙනවද කොරන්න??? කියලා..... එකට එකසිය හැටඅට දාහට තද වෙච්ච බොසා කියපි හරි එහෙනම් උබකරන වැඩ ටික කොලයක ලියලා මට පෙන්නපන්කෝ බලන්න කියලා....
දෙවැනි රුප රාමුව
හරි හරි කියල පුටුවේ වාඩිවෙලා මම දස අතේ කල්පනා කෙරුවා මොනවද යකඩෝ උදේ ඉඳන් හවස් වෙනකම් මම මේ ඔපීසියේ කොරන්නේ කියලා.... ඔහෙලට කියන්න මෙයාලා දවස් දෙකක් කල්පනා කොරලත් බැරි උනානේ ඔය කොලයට එක වැඩක් කියලා හරියට ලියා ගන්න. බලන් ගියාම මම වැඩක් කියලා දෙයක් කරලම නැනේ. (බ්ලොග් බලනවා ඇරෙන්න)
තුන්වන රුප රාමුව
ඔන්න දවස් දෙකකට පස්සේ බොසා මාව අල්ල ගත්තා, කර මුලින්ම කිව්වා මම දන්නවා බෝල තෝ මෙතන කොච්චර වැඩ කරත් ලියන්න තරම් වැඩක් උබෙන් වෙන්නේ නෑ කියලා......... මම ඉන්නවා දැන් ඊළඟට මොකද වෙන්නේ කියලා බලාගෙන
ඊළඟට බොසා කියපි හරි කොමද පිලිවලට වැඩක් කරන්නේ කියලා බොට ඉගෙන ගන්න මම තෝව යවනවා පිට රටක ට්‍රේනින් එකකට මාස හතරකට, පහකට, ගිහිල්ලා ලැහැස්ති වෙලා වර .......
දේව කාරියට ඉහලින් රාජකාරියට සලකන අපි ඔන්න ලැහැස්ති වෙලා බලාන හිටියා ලොක්ක පිටරට යවනකම් ට්‍රේනින් එකට
එත් ඒ මාගේ ජිවිතයේ හොඳම කාලය එසේ ගත කොරද්දී මට මාගේ බ්ලෝග ලියන්නඅමතක විය. වෙලාවක් නැති විය. එය එතරම් සුවිසේෂි කාලයකි. එත් අද මම මේ පොස්ට් එක ලියන්න ගත්තේ අර හැලපයා වගේ, මාගේ ඒ ගමනේ පුරාජෙරුව කියන්න නොමේය. මා බ්ලෝග නොලිව නිසා අර අරූ අයියා වගේ අප අවට සාමාජයේ සිදුව ඇති කනගාටුදායක සිදුවීම් දැකලාය.
බලන්න මම බ්ලෝග නොලිව නිසා කෙන්ජා අයියාද බෝග දාන එක නැවත්තුවේය. ඒ පස්සෙන් ගිය ඕමා ද වැඩේ අත්හැරියේය ... හොඳට හිටිය මාතලන් දේශපාලන පිස්සෙක් උනේය. සියල්ල එපා වෙච්ච මදුරංග කසාද බැන්දේය.
තව කියනවනම් මගේ බ්ලෝග නැති සංකාවෙන් සෑමා අර අහිංසක රෝස මලක් වගේ ඉන්න අටමට අයුතු යෝජනාවක් කරලාය. එක දැක්ක මු වැවට පැන්නේය. තවද වයස ගැන හිතන්නේ නැතිව රාජ් බෝතල් ඇනොව කසාද බැන්දේය. එකෙන් උනේ අනික් උන්ට ආතල් කොමෙන්ට් එකක්වත් බලන්න නැති වීමය. ඒ විතරක්නම් බැරිය අර ත්‍රි බාසා ප්‍රසන්න මෙන්න මේ අහිංසකයාට ලිංගික අතවරයක් කරලය. අනේ එක බ්ලොගක් නැති පමණින් සමාජයේ වෙන අකටයුතුකම්.....
කියවන්න මගේ බ්ලොග නැතිනිසා මු රස්සාවට පයින් ගසා ගෙදර එන්න පිටත් උනේය. එක දැන ගත්ත මේ යකා උගේ පැට්ටරියට එහෙන් කෑලි පනහක සාම්පල් පෙට්ටියක් අර ගෙන එන්න කිවේය. එක එන ගමන් ම දීගෙන එන්නේ නැතුව ගෙදර ගෙනාපු නිසා නෝනා එක දැකලා ඒ අහින්සකයව සම්පුර්නයෙන්ම සිර භාරයට අරන්, දැඩි දඬුවම් දිදී තාමත් ප්‍රශ්න කරනවලු කාටද මේවා ගෙනාවේ කියලා...
ඒ විතරක්නම් නොවේය මේ බ්ලෝග නොලියවෙන නිසා මේ අපේ මාමාගේ නෝනා මෙයාට ලාග්ග අඳින එකත් තහනම් කෝරලය. ඒ මදිවට මේ ලොකු අයියව වාරය රස්සාවෙන් එලියට දාලා ළිං මැඩියෙකු කරලා තියෙන්නේ ලඟින් බිත්තියකුත් ගහලාය. ඒ වගේම මෙයත් ඩෙනිම ඉරාගෙන කියලා තමයි ආරංචිය.
ආ තව බිඳෙන් අමතක වෙනවාය මගේ බ්ලෝග නැති නිසා හොඳම දේ වෙලා තියෙන්නේ අපේ රුසියානුවාටය එනම් පොරට ලිංග විපර්යාසයක් වෙලා මේ වගේ ගැල්ලමයෙක් වෙලාලුය.. ඒ මදිවට මෙයත් ගෙට වෙලාලුය.
තව ගොඩක් අය මල දානයක් වත් නැතිව එක එක විදියට තේ හදා ගෙන පාළු සුසාන වල ඉන්න යක්කු වගේ ඉන්නවලුය . මගේ බ්ලෝග නැති නිසා කුරුල්ලන්ටත් සම්මාන හම්බවෙලා කියලා මෙන්න මෙයාත් අඬ අඬ ඉන්නවාය...........
මම බ්ලෝග නොලිව නිසා කොටින්ම කියනවනම් සෙනසුරාත් යන්න ගියා ගිය දෙසැම්බර් වල හිටපු තැනින්.... ඒ විතරක්යැ තව අවුරුදු දෙකක් තියෙද්දී රාජපක්ෂ රජකමත් අතැරියයි කිව්වම... තව මොනවද කථා ...
මෙච්චර දේවල් වෙනවා බලාගෙන මට තව දුරටත් මේක නොලියා ඉන්න බෑ.... ඒ නිසා අපේ බොසාට කුද ගහගන්න කියලා මම ට්‍රේනින් එක පැත්තකට දාලා ඔන්න ආයෙත් බෝග දාන්න හිතුවා
හෙට ඉඳන් හිරු පැව්වත් නැතත්, මොන පාටක් දා ගෙන හරි මම බෝග ලියන එක ඕන් ඉතින් ඉන්සුරන්ස් එකටත් වැඩිය සුවර් තමයි....
මාස පහක් තිස්සේ අඬ අඬ ගේට්ටුව ලඟට වෙලා ඉන්න කුමාරිගෙන් කුමාර ඇහැව්වේ මොකද්ද කියලා ඒ කියන්නේ මගේ තුනේ දෙක උඹලාට තව නොබෝ දිනකින්ම බලාගත්තාකි ඕන්.....
එහෙනම් බොලාලා පහලින් ඔය පුළු පුළුවන් හැටියකට මඩ හොදාගෙන බලන් ඉඳපල්ලකෝ.....................!!!!!!!
ඊළඟට බොසා කියපි හරි කොමද පිලිවලට වැඩක් කරන්නේ කියලා බොට ඉගෙන ගන්න මම තෝව යවනවා පිට රටක ට්‍රේනින් එකකට මාස හතරකට, පහකට, ගිහිල්ලා ලැහැස්ති වෙලා වර .......
දේව කාරියට ඉහලින් රාජකාරියට සලකන අපි ඔන්න ලැහැස්ති වෙලා බලාන හිටියා ලොක්ක පිටරට යවනකම් ට්‍රේනින් එකට
හතරවන රුප රාමුව (ඔන්න මෙතන ඉඳන් තමයි කතාව ඈ........)
ඔන්න ලොක්කා ඊළඟට මාව ලෝකයේ තියෙන හොඳම ප්ලේන් එකකින් යැව්වා වැඩිදුර අද්ද්යාපනෙට ස්වාසිලන්තයට. හප්පා නාඩියා ගිය රට වගේ නොම මේකය රට. මම ඒ රටේ ගතකොරපු කාලය මගේ ජිවිතයේ හොඳම කාලයයි....එත් ඒ මාගේ ජිවිතයේ හොඳම කාලය එසේ ගත කොරද්දී මට මාගේ බ්ලෝග ලියන්න
බලන්න මම බ්ලෝග නොලිව නිසා කෙන්ජා අයියාද බෝග දාන එක නැවත්තුවේය. ඒ පස්සෙන් ගිය ඕමා ද වැඩේ අත්හැරියේය ... හොඳට හිටිය මාතලන් දේශපාලන පිස්සෙක් උනේය. සියල්ල එපා වෙච්ච මදුරංග කසාද බැන්දේය.
තව කියනවනම් මගේ බ්ලෝග නැති සංකාවෙන් සෑමා අර අහිංසක රෝස මලක් වගේ ඉන්න අටමට අයුතු යෝජනාවක් කරලාය. එක දැක්ක මු වැවට පැන්නේය. තවද වයස ගැන හිතන්නේ නැතිව රාජ් බෝතල් ඇනොව කසාද බැන්දේය. එකෙන් උනේ අනික් උන්ට ආතල් කොමෙන්ට් එකක්වත් බලන්න නැති වීමය. ඒ විතරක්නම් බැරිය අර ත්‍රි බාසා ප්‍රසන්න මෙන්න මේ අහිංසකයාට ලිංගික අතවරයක් කරලය. අනේ එක බ්ලොගක් නැති පමණින් සමාජයේ වෙන අකටයුතුකම්.....
කියවන්න මගේ බ්ලොග නැතිනිසා මු රස්සාවට පයින් ගසා ගෙදර එන්න පිටත් උනේය. එක දැන ගත්ත මේ යකා උගේ පැට්ටරියට එහෙන් කෑලි පනහක සාම්පල් පෙට්ටියක් අර ගෙන එන්න කිවේය. එක එන ගමන් ම දීගෙන එන්නේ නැතුව ගෙදර ගෙනාපු නිසා නෝනා එක දැකලා ඒ අහින්සකයව සම්පුර්නයෙන්ම සිර භාරයට අරන්, දැඩි දඬුවම් දිදී තාමත් ප්‍රශ්න කරනවලු කාටද මේවා ගෙනාවේ කියලා...
ඒ විතරක්නම් නොවේය මේ බ්ලෝග නොලියවෙන නිසා මේ අපේ මාමාගේ නෝනා මෙයාට ලාග්ග අඳින එකත් තහනම් කෝරලය. ඒ මදිවට මේ ලොකු අයියව වාරය රස්සාවෙන් එලියට දාලා ළිං මැඩියෙකු කරලා තියෙන්නේ ලඟින් බිත්තියකුත් ගහලාය. ඒ වගේම මෙයත් ඩෙනිම ඉරාගෙන කියලා තමයි ආරංචිය.
ආ තව බිඳෙන් අමතක වෙනවාය මගේ බ්ලෝග නැති නිසා හොඳම දේ වෙලා තියෙන්නේ අපේ රුසියානුවාටය එනම් පොරට ලිංග විපර්යාසයක් වෙලා මේ වගේ ගැල්ලමයෙක් වෙලාලුය.. ඒ මදිවට මෙයත් ගෙට වෙලාලුය.
තව ගොඩක් අය මල දානයක් වත් නැතිව එක එක විදියට තේ හදා ගෙන පාළු සුසාන වල ඉන්න යක්කු වගේ ඉන්නවලුය . මගේ බ්ලෝග නැති නිසා කුරුල්ලන්ටත් සම්මාන හම්බවෙලා කියලා මෙන්න මෙයාත් අඬ අඬ ඉන්නවාය...........
මම බ්ලෝග නොලිව නිසා කොටින්ම කියනවනම් සෙනසුරාත් යන්න ගියා ගිය දෙසැම්බර් වල හිටපු තැනින්.... ඒ විතරක්යැ තව අවුරුදු දෙකක් තියෙද්දී රාජපක්ෂ රජකමත් අතැරියයි කිව්වම... තව මොනවද කථා ...
මෙච්චර දේවල් වෙනවා බලාගෙන මට තව දුරටත් මේක නොලියා ඉන්න බෑ.... ඒ නිසා අපේ බොසාට කුද ගහගන්න කියලා මම ට්‍රේනින් එක පැත්තකට දාලා ඔන්න ආයෙත් බෝග දාන්න හිතුවා
හෙට ඉඳන් හිරු පැව්වත් නැතත්, මොන පාටක් දා ගෙන හරි මම බෝග ලියන එක ඕන් ඉතින් ඉන්සුරන්ස් එකටත් වැඩිය සුවර් තමයි....
මාස පහක් තිස්සේ අඬ අඬ ගේට්ටුව ලඟට වෙලා ඉන්න කුමාරිගෙන් කුමාර ඇහැව්වේ මොකද්ද කියලා ඒ කියන්නේ මගේ තුනේ දෙක උඹලාට තව නොබෝ දිනකින්ම බලාගත්තාකි ඕන්.....
එහෙනම් බොලාලා පහලින් ඔය පුළු පුළුවන් හැටියකට මඩ හොදාගෙන බලන් ඉඳපල්ලකෝ.....................!!!!!!!
පොහ්ඃ .... එතකොට ඔය හතරවන රූපරාමුවට අනුව උඹ අර ගඟේ පීනන්න ගියේ නැත්ද? හරි අපරාදයක් !
ReplyDeleteහලෝ මදුරු නාශක පොස්ට් එක ලියද්දි උබව මට අමතක උනානේ............ ගඟේ පිනුවට පස්සේ තමයි මේ මොලේ පොඩ්ඩක් අවුල්
Deleteමම ගෙට වෙලා නැතුවා අඩා...බොගෙ කාම පැය බොසා නැති කරලා කියලා පහුගිය දොහේ මම බොහොම සෝකෙන් තමයි කාලය ගත කලේ...මට වාවන්නෙ නෑ අප්පා මේ දුක...මට තනි ඇහැට අැඩුනෙ...රාළෙ දැන්වත් ඇත්ත කියමු නේද...ස්වාසිලන්තයෙ දැරිවියො අර මොකක්ද අහ වල් නැටුම නටනකොට හංස පැටව් ආවරණය කොරන්නේ නැතුවා නේද...ඒ දර්ශන වලින් ඔකඳ වෙච්ච පාර රාළගෙ ලාග්ග ගැලවිලා, මානසිකව වැටිලා සෑහෙන්න තුවාල කාරිය උනා කියලයි අපිට ආරංචි උනේ...රාළ බැරිවෙලාවත් ආයෙත් මැලේසියාවට ආවෙ නැත්තං මැලේසියානු ගුවන් යානයක් එවන්න කල්පොනා කරලලු උන්නෙ මේ රටට වටිනා බුද්ධිමතෙක් නැතුව ගිහින් රට බංකොලොත් වෙයි කියන බයට..නැද්ද හිටං....
ReplyDeleteමැලේසියන් ඒවා එව්වට මම එයි කියලා තමයි බය........ එනවනම් එන්නේ ට්‍රාන්ස් ඒෂියා එකක විතරමයි.... ඒවා යනගමන් කරනමුත් ගහනවා
Deleteඅනික හංසයෝ බලන්න මොකටදබන් ස්වාසිලන්තේ යන්නේ මෙච්චර හොඳ මැලේසියාව තියෙද්දී
දැන් උඹ මැලේසියන් හංසයෝ කීයක් විතර බලලා තියෙනවද ? හිටින් ඊලග සැරේ ආවම මැලේ හාමිනේට කියන්න
Deleteආ.......... ඒ කියන්නේ උබ ඊළඟ සැරේ එනකොට මට හාමිනේ කෙනෙකුත් ගේනවද ???????????
Deleteබලන් ගියාම මු කියන තරම් නරක නෑනේ
ඕවා කියන්න එපා ඉවාන් ගොයියො...හාමිනේ රාළව ගෙම්බො පන්නයි ගේ වටේට...
Deleteමේක උඹගෙ කාම පැයේ දැකපු හීනයක්ද?කොහෙද යකෝ මම පුරාජේරු ලිව්වෙ?
ReplyDeleteහපොයි හැලපයියේ ඔය පුරාජේරු කතා මම කියපුවා නෙවේයි ඕන්......... රට්ටු කියන්නේ
Deleteහැලපයියා දැන් අපිව අමතක කර දැමීම පිළිබද මාගේ බලවත් විරෝධය....
Deleteඕපාදුප ටිකක් හොයාගන්න කියාපු පෝස්ට් එකට ගොඩ වැදුනේ ..මාත් ආයෙම ලියන්න කියලා අයියේ මේ,
ReplyDeleteඅර කෙන්ජයිය්යත් මකුණු දැල් එහෙම කඩලා තියෙනවා දැක්ක ..... ඔන්න ඔහේ ඔයත් එන්න.....
Deleteඔක්කොමත් හරි මේ කාසාද බැඳපු ඇන්ටිලා ලපටි අපිලට අයියේ අයියේ කියන කොට තමයි ඉවසන්න බැරි
කවුද බැන්දේ ඒ අපේ පුංචි අම්මා කෙනෙක් :(
Delete++++++++++++++++++++++++++++++++++++++++++
Deleteමාත් හෙට අනිද්දට පෝස්ට් එකක් දාන්න හිතං ඉන්නේ ..
Deleteමාත් ඔහොම හිතනවා නිතර බන්, ඒත් ලියවෙන්නේ නෑ
Deleteයකෝ, කෑවනම් බිව්වනම් අනික් මිනිස්සු ගැන පාර දිගේ කියව කියව යන්නේ නැතුව ගෙදර පලයන්. උඹේ ලාග්ගා පරිස්සං කොරගනින්.
ReplyDeleteඑන්ටර් ද ඩ්‍රැගන් කොහොම වෙතත් අන්තිමට reන්ටද ඩ්‍රැගන් වෙයි.
ඔන්න ඉතින් මාමාටත් පොඩ්ඩට තද වෙන්නේ අපි මොනා හරි කිව්වොත් තමයි........ අර ඉවානයා මොනවා කිව්වත් ඔහේ අහගෙන ඉන්නවා........ මම මේ කල්පනා කොරන්නේ අපිට නැති උට තියෙන එක මොකද්ද කියලා
Deleteහෙහ් උගේ අගේ දන්නෝ දනිති , උඹලා වගේ හපුට්ටෝ කියනදේවල් ගණන් ගන්න කෙනක් නෙවෙයි අපේ විචා මාමා .
Deleteකවද්ද හිරෙන් නිදහස් උනේ ? පත්තරෙත් තිබ්බ හිරේට ගිය එක ගැන නං..
ReplyDeleteඔන්න රට රටවල ඇවිදලා තියෙන මිනිස්සුන්ගේ අගේ........ සරත් අයියත් වැඩිදුර අද්දීයාපනෙට ස්වාසිලන්තේ ගිහින් තියෙන නිසා දන්නවා එහෙ යනවා කියන්නේ හරියට හිරේ යනවා වගේ තමයි කියලා
Deleteහහ් හහ් හා..
ReplyDeleteඒක නං මරු කතාව... ලිංක් කරල තියෙන හැටි නං මරු...
එහෙනං හා හා පුරා කියල ලියන්ට පටං ගත්ත නං
බය වෙන්න එපා මචෝ ඔය අපරාද ආයෙත් වෙන්න ඉඩ තියන්නේ නෑ දැන් ඉතින් ලියනවම තමයි
Deleteඔය ලිව්වේ , ඔය ලිව්වේ ...... මම හිතුවා ආපහු ලියනවා කියනකොට මොකක් හරි අලුගුත්තේරු වැඩක් කරයි කියලා. උඹ දන්නේ නැද්ද උඹ බ්ලෝග ලියන්නේ නැති සෝකෙන් මෙහෙට දැන් වහින්නෙත් නෑ .
ReplyDeleteසෙනසුරත් දාලා ගිය එකේ වැස්ස මොකද්ද බන් ........... දැන් ඉතින් බලපන්කො හෙට අනිද්දා බෝලාගේ ගෙවල් පැත්තට හෙන ගහගෙන මොර සුරන්න වහින හැටි මම ලියන්න පටන් ගත්ත නිසා
Deleteඅලුත්ම බ්ලොගක් , කියවන්න පටන්ගත්ත :D .
ReplyDeleteආදරෙන් පිලිගන්නවා ..... කියවලා එහෙම ඔය කම්මල් මිටි වලින් තලනවා එහෙම නෙවෙයි ඕන්
Deleteමම දේශකයට ලිංගික අතවර කරනකොට බොලා යතුරු හිලෙන් බලාහිටියයි කියල හිතන්නෙ කොහොමද.
ReplyDeleteමේ මනුස්සය අර ප්ලේන් එකේ ගිහිල්ල ගඟට වැටිල සුවාස් උනාට පස්සෙ වෙන ලෝකෙක ඉඳල ලියපු එකක්ද මන්ද මේක.
මොනවා ප්‍රසන්න අයියා දේශකයට ලිංගික අතවර කරා .......... අනේ අප්පේ කොමෙන්ට් වලට ලියන්න හොඳ කතාද මේ කියන්නේ
Deleteහප්පේ..... මෙයා බ්ලොග් ලියන්නැතුව ඉඳලා වෙලා තියෙන විනාසයක්.. ;)
ReplyDeleteඑකනේ මට දුක මහින්ද මාමා ගැන
Deleteකී දවසකටද....?
ReplyDeleteඊළඟ එක දානකම්
Deleteයකෝ සෙනසුරා මාරුවෙලා මහින්ද පැරදුනෙත් උබ මේ අටමගලේ ලියපු නැති නිසාද
ReplyDeleteමම විස්වාස කරෙත් නෑ බන් එත් පත්තර වල දාලා තියෙන්නේ එහෙම වෙලා කියලා
Deleteඋඔ ආවද?
ReplyDeleteමම ආවා ............ උබ අර අහිංසකයට මොකද කරේ ඕන්නැති පාර්සල් ගෙන්න කියලා
Deleteඋඹට මොකක් හරි උනාද බං
ReplyDeleteතාම නෑ බන්..... එත් යන විදීයට හෙට අනිද්දටනම් සුවර් නෑ
Deleteඑසේ මෙසේ පුද්ගලයෙක් නෙවේ බලං ගියාම..
ReplyDeleteකව්ද මy3 ද රනිල් ද ?
Deleteමටත් ඔපිස් ඒකෙ වැඩ ලියන්න කිව්වොත් ලියන්න වෙන්නෙ බොග් ටිකේ නම් ටික තමා...
ReplyDeleteආ එහෙනම් ලැහැස්තිවෙලා හිටු ස්වාසිලන්තේ යන්න
Deleteමට ලියන්න කිව්වොත්
ReplyDeleteබ්‍රා, පැන්ටි, තෝං බ්‍රා, පැන්ටි, තෝං බ්‍රා, පැන්ටි, තෝං බ්‍රා, පැන්ටි, තෝං බ්‍රා, පැන්ටි, තෝං බ්‍රා, පැන්ටි, තෝං බ්‍රා, පැන්ටි, තෝං බ්‍රා, පැන්ටි, තෝං බ්‍රා, පැන්ටි, තෝං
එන්නඩද ඩ්‍රැගන්
එන්න එපාද ඩ්‍රැගන්?
එවන්නද ගැරඩියා ඇද යට පොලගා
පාරට නැමුනු අතු
අවාරේට වැටෙන දෙල්
මම මේවයේ ඉංග්‍රීසි පරිවර්තන විතරයි බන් බලල්ල තියෙන්නේ ඔරිජිනල් සිංහල ඒවා බලලා නෑ ... ඔන්න මම බලපුවායේ නම් ටික දැන්මා ....... අර උඩින්ම දාලා තියෙන ත්‍රිබල් x එක බලලත් නෑ
Deleteඑන්නඩද ඩ්‍රැගන් = Enter the dragon
එන්න එපාද ඩ්‍රැගන්?= Enter the dragon 2
එවන්නද ගැරඩියා ඇද යට පොලගා =Enter the dragon 3 under the bed
පාරට නැමුනු අතු = වේදිකා නාට්‍ය --Road side branch
අවාරේට වැටෙන දෙල්= unofficial deal
සුභ පැතුම්...........හෙක්...හෙක්...
ReplyDeleteතැන්කුයි වේවා ..............
Deleteඇද විට්ටමේ ඔලුව වැදිලද කොහෙද
ReplyDeleteකාගේද??????????
Deleteසහතික ඇත්ත මචෝ මාත් වැඩිදුර (XXX)අද්‍යාපනේ නවත්තන්න ඕන''
ReplyDeleteඋඹ ලියපං අපි එනවා බලන්න..
ජ ය වේ වා !!!
අන්න ඉහලටම යන්න පුළුවන් හොඳ තීරණයක්
Deleteස්වසිලන්තේ කිව්වා නේ! එහෙනං බ්ලොග් එක 18+ කරපන් අයියේ
ReplyDeleteඕව ඔව් 18+ කොරලා ස්වාසිලන්තය ගනා මම වෙනම නාඩියක් කොටනවා (උබව මුනට මුණ හම්බුන වෙලාවක :D )
Deleteසුවාසිලන්තේ හෙළුවැලි නැටුමකට සහබාගි උනේ නැතෙයි??
ReplyDeleteඅපෝ නෑ මම ගියේ අද්දයාපනික චරිකාවක්නේ
Deleteඅපොයි මේ ඇවිල්ල ඉන්නේ.. ජය වේවා..
ReplyDeleteඑකනේ මෙයා.... ඔයාටත් එසේම වේවා
Deleteපරන දේවල් එහෙමස අමතක කොරලා පටන් ගමුකො එහෙනම් බලන්න
ReplyDeleteඅමතක කරන්න විදියක් නෑ බන් ...... අන්තිම එක බාගයයිනේ ලියලා තියෙන්නේ
Deleteඅපොයි පොස්ට් එක කියවලා ඉවර වෙන කොට ගිනි නරියා හිර උනා නොවෑ ක්ලික් කොරලා, ක්ලික් කොරලා ඇරිච්ච ටැබ් තොගය නිසා............ රාලයටනම් අද මොන යකෙක් වැහිලද මන්දා
ReplyDeleteස්වාසිලන්ඩ් යකෙක්
Deleteමේ යක්සයා වනලා නොවැ හතර අතට. ඩෙනිමේ අවුල නම් හෝදාගෙන බොගක් දාන්න තරම් ඉස්පාසුවක් හිත එකලාසයක් නොවීමමැයි. 'එක්කෝ හොඳ බොගක් දාන්න ඕනේ, නැතිනම් නිකා ඉන්න ඕනේ' යන ප්‍රතිපත්තියේ පිහිටා නිකා ඉඳීම මැනැවයි කල්පනා කළෙමි.
ReplyDeleteAnyway, thanksයැ.
එක්කෝ හොඳ බොගක් දාන්න ඕනේ, නැතිනම් නිකා ඉන්න ඕනේ'
Deleteඒ උනාට ගුරෝ දාන මොකක් උනත් නැගලා යනවානේ.../...ඕන එකක් බාර ගන්න මේ සයිබරේ........