
කාලය හෝල්සේල් ලෙවල් එකෙන් ගෙවීගෙන යනවා... ඔන්න මාසයේ අන්තිමත් ආවා ඒ කියන්නේ පඩි දවස... ඒ වෙනකම් තිබ්බ එකම වෙනස තමයි පහුගිය පඩි දිනෙන් පස්සේ ඉදන් කට්ටිය පාරේ යන්නේ පොඩි එවුන් හැංගිමුත්තෝ සෙල්ලම කරනවා වගේ හැන්ගෙන කට්ටිය අපේ අය... අල්ලන කට්ටිය පොලෝසිය.......
කොහොම හරි එදාත් ඒ මාසයේ පඩිය විතරයි හිග මාස බාගේ පඩිය නෑ .... කට්ටියට කරන්න දෙයකුත් නෑ.... දැන් ඔන්න අයෙත් ආනන්ද ෆෝන් එකට ආන්සර් කරන්නේ යලට මහට.... ඉතින් පඩි හිගයත් එක්ක ආයෙත් කට්ටිය මාරයාව කන්න යනවා
ඔය අතරේ අපේ මුචි (= මුස්ලිම් චීනා)කට්ටියට එතන වැඩට එන්න කියලා දිගටම ලව් දානවා..... එදා පඩි දවසේ ප්‍රීතිය සමරන රැයේ ප්‍රධාන මාර්තුකාව ඕක..... මෙතනින් අයින් වෙලා මුචි ලගට යනවද නැද්ද අන්තිමේදී තීරණය උනා මුචි එක්ක සාකච්චාවක් දාන්න. ඔන්න මේ එතැනදී..... හෙන්රි සාකච්චාව ගෙනයන අතර අනෙක් අය හොද ළමයි වගේ අහගෙන සිටියි.
හේ: දැන් අයියා අපි ඔයා ලඟ වැඩට ආවොත් අපිට පඩි කියක් දෙනවද?
මුචි: දැන් ඔයාලට 1000ක් වත් නෑනේ පඩි.... මම දෙනවා 1000ක්... ඊට අමතරව ඉරිදා පැය අටක් වැඩ කරොත් දවසට 50ක්..... ඕනනම් ඔයාලට මගේම ක්වාටසුත් තියෙනවා ඒවායේ නවතින්නත් පුළුවන්... එතකොට නවාතැනුත් ෆ්‍රී, කෑමට විතරයි සල්ලි යන්නේ හැබැයි ශිෆ්ට් එකට තමයි වැඩ, සතියක් day සතියක් night......
හේ:අඩුම තරමේ බේසික් එක 1200ක් වත් දෙන්න බැරිද අයියා ,
මු: ඒම කෝමද කරන්නේ ඔයාලට විසා එකවත් නැනේ අඩු ගානේ පොත වත් තියෙනවද ඔයාලා ලඟ
හේ:මේකයි අයියා අපේ ඒජන්ට් පොත අරන් තියෙන්නේ විසා හදන්න මේ මාසේ ඉවර වෙන්න කලින් අපිට විසා හම්බ වෙනවා
මු:හරි විසා හම්බ උනාම මම 1200ක් දෙන්නම් එතකම් 1000ක් විතරයි කැමතිනම් මේ සතියෙම එන්න නැත්නම් මම වෙන කට්ටියක් ගන්නවා.
මේ සාකච්චාවෙන් පසු නැවතත් කට්ටිය ප්‍රශ්නයකට පැටලේ, එනම් මොකද කරන්නේ කියාය..... කෙන්ජි, හෙන්රි හා ලක්මාල් කියන්නේ සිකියුරිටි වැඩේට යමු කියාය, නමුත් තවමත් ආනන්දව යම්තාක් දුරට විස්වාස කරන අපේ අනෙක් අය කියන්නේ මේ මාසෙත් බලමු කියාය... කෙසේ හෝ මාස බාගයක පඩියත් ගන්න තියෙන නිසා නැවතත් කට්ටිය ෆැක්ටෙරියේම වැඩට යයි.....
ඔය අතරේ ආනන්ද පොරොන්දු වූ පරිදි මාසය අවසානයේ විසදනවාය කියූ කිසිවක් සිදු නොවූ නිසා දුරකතනයෙන් කෙන්ජි හා ආනන්ද දරුණු බහින් බස් වීමකට පැටලේ.... (එම දෙබස පල කිරීමට තරම් සුදුසු මට්ටමේ නොවන නිසා පල නොකරමි) නමුත් අවසානයේ දුරකථනය අතට ගන්න හෙන්රි ආනන්දගෙන් අසන්නේ තමන්ගේ වැඩේ පොරොන්දු වූ පරිදි සිදුවනවාද නැද්ද පමණක් අවංකව පවසන ලෙසයි එවිට ආනන්ද පවසන්නේ "බොලාගේ කරුමෙට දැන් අර ලොකු කොම්පැනියට උබලව ගන්න බෑ කියන බවත් ඒ නිසා කට්ටියට විසා හැදීමට කෙනෙක් නොමැති බැවින් විසා එකට යන මුදලක් රාම් වෙත ගෙවා උවමනා අයට විසා සාදා ගත හැකි බවත්ය"
දැන් කෝමෙයි දන් වළදන්නේ දැන් කට්ටියගේ ප්‍රධාන ප්රශ්නය ආනන්දට කෙළවන්නේ කොහොමද කියන එකය.... ඒ සදහා එක කට්ටියක් ලංකාවට කෝල් කරයි තව කට්ටියක් ආනන්දගේ පැටිකිරිය පිළිවෙලකට මතක් කරන්න උත්සහ ගනියි.... නමුත් මේ ආනන්දට තමන් කොච්චරක් නම් රැවටුනාද යන්න මෙයාලට දැනෙන්නේ දැන්ය. ඒ එක් කෙනෙක්වත් හරියට මොහුගේ ලිපිනයවත් නොදන්නා නිසාය අඩු තරමේ පදිංචි ප්‍රදේශය ගැන ඇත්තේද විවිද අත්දැකීම් මත විවිද මතය .... කෙනෙක් කියන්නේ තමන්ට කිව්වේ ආනන්ද කඩවත කියා වන අතර අනෙකා කියන්නේ නිට්ටබුවේ කියා බවය නමුත් මාරයා දන්නේ ගනේමුල්ලේ කියාය.
ඔය අතරේ කොම්පැනියේ තත්ත්වයද එන්න එන්නම අසතුටු දායකය.. වැඩ ඇත්තෙම නැති තරම්ය... ඒ නිසා පඩි දිනයෙන් සති දෙකකට පමණ පසු පාලන අදිකාරය තාවකාලික සේවකයන් 20 දෙනෙක් පමණ (අපේ අයද ඇතුලත්ව) එකවරම සේවය නවත්වා දමන්නේ මාසය අන්තිමට පැමිණ සති 2කේ පඩි හා හිග මුදල් රැගෙන යන ලෙසට දන්වමිනි...
නැවතත් ආනන්දගේ හත්මුතු පරම්පරාවේම ගුන ගයමින් කට්ටිය පිහිට සොයා යන්නේ මුචි වෙතය... මුචි ගේ කරුණාවේ දෑත අල්ලාගේ නමින් මොවුන්වෙත දිගුවේ.... පහුවදා සිට මේගොල්ලෝ සිකියුරිටිලාය.... කට්ටියක් උදේ වැඩය,.... කට්ටියක් හවස වැඩය.....
මේ අතරේ කට්ටිය රාම්වද දුරකතනයෙන් සම්බන්ද කර ගනියි... එහිදී රාම් පවසන්නේ මාස දෙකක කාලයක් ඇතුලත working විසා එකක් සාදා දිය හැකි නමුත් ඒ සදහා යන මුදල රිංගිට් 4000ක් බවයි පළමුව 2000ක අත්තිකාරමක් ගෙවිය යුතු අතර මාස 2ක අවසානයේ ඉතිරි 2000 ගෙවා විසා සමග පොත ලබාගත හැක..... දැන්නම් කට්ටිය බොන්නේ නැතුවම ඩෝප් වෙලා වගෙය... අන්තයටම වැටිලාය කරන්න කියන්න දෙයක් නැති ගානය..... දැන් ඉතින් කාටද මේ අවනඩුව කියන්නේ සිතමින් සිටිනා මේ අයට තමන්ගේ ආගම මතක් වෙන්නේ දැන්ය.
ඒ අනුව ඒ සතියේ ඉරිදා එදින නයිට් ශිෆ්ට් එකේ අය පන්සලට පැමිණේ .... හම්මේ පන්සලනම් මරුය.... ඉරිදාට සිංහලයින්ගෙන් පිරිලාය.... බුදුන් වදිනවා හැරෙන්න අනෙකුත් නොයෙක් වැඩ වලට ආපු අය මෙතනය. සමහරු තමන්ගේ දුක්ගැනවිල්ල කියති තවත් සමහරු ඒවා අහන් ඉදිති... තවත් සමහරු ඒවායෙන් ගැලවෙනහැටි කියති. තවත් සමහරු නව රැකියා අවස්ථාවන් ගැන විස්තර කරති. තවත් සමහරු ඒජන්ට්ලාට දොස් කියති... තවත් අයෙක් අවංක ඒජන්ට් කෙනෙක්ව අනෙක් අයට හදුන්වා දෙති... විසා හදති... විසා රිනිව් කරති. overstay ක්ලියර් කරති. නමුත් බුදුන් වදින කෙනෙක් නම් නොමැතිය...
පන්සල් ගමනින් පසු කට්ටියට සන්තෝෂය හා දුක සමබරව දැනුනේය ඒ බුදුන් වදාල දේ අවබෝධ කරගත් නිසා නොව තමන් සුවර් එකටම හොරෙක්ට අහුවෙලාය කියන දුක හා තමන් වගේ අහු වෙච්ච තව ගොඩාරියක් කට්ටියක් ඉන්න බව දැනගැනීමේ සන්තෝශයයි. තවද පන්සල් ගමනින් පසු ඩ්රැකියාද පොරක් විය... ඒ ඔහු හදුනන හාමුදුරුනමක් සංචාරයක් සදහා පන්සලට පැමිණ සිටි හෙයින් පන්සලේදී ලැබුනු ටිකක් ඉහල සැලකිලි නිසාය (10kg හාල් බෑග් එකක් හා 5L තෙල් බෝතලේ)
ඒවාගේම පන්සල් ගමනින් පසු මේ කට්ටිය සල්ලි තිබුනත් රාම්ට කියා විසා හදන අදහස අතහැර දැමුවාය... එන දේකට මුන දෙමින් සිකියුරිටි රස්සාව කරන්න හිත හදා ගත්තාය.. නමුත් සුදික, හෙන්රි හා ලක්මාල් පැවසුවේ ගත්ත ණය ටික ඉවර උන ගමන් ආපහු ලංකාවට යන බවය. නමුත් ලංකාවට යන්නනම් නැවතත් පාස්පෝර්ට් තම අතට ලබා ගත යුතුය. ඒ සදහා රාම්ව නැවත ඇමතුව අවස්ථාවේන් පසු කට්ටිය නැවතත් ආනන්දගේ දෙමව්පියන් සිහිකරවන්නට පටන් ගනී.
ඒ ඇත්තටම ආනන්ද තවත් වටයකින් රාම් හා එකතුව මේ කට්ටියව අන්දන්න යන නිසාය. මෙවර ආනන්දගේ තිර රචනයට රාම් පවසන කතාවනම් සබ්මිට් කරන ලද විසා ගාස්තුව ලෙස රිංගිට් 500ක් හා එක කැන්සල් කිරීම සදහා එක පොතකට රිංගිට් 750ක් වශයෙන් රිංගිට් 1250 බැගින් ගෙවා පොත් රැගෙන යන ලෙසය.... මේක හරියට ගහෙන් වැටුන මිනිහට ගොනා ඇන්න පසු දාගෙන ගිය ඇම්බියුලන්ස් එක හෙලට වැටුනා වාගේය....
කෙතරම් උත්සහ කලද මේ ප්‍රීතිමත් අවස්ථාව සමරන්න ආනන්ද දුරකතනයට පිළිතුරු නොදුන්නේය නමුත් sms වලින් කට්ටිය ආනන්දට ඇති තරම් සුභපැතුවෝය.. ඉදලා හිටලා මාරයාගේ එකවුන්ට් එකටද සුභපැතුම් එක්විය... ඩ්රැකියාටද එකක් දෙකක් එක්විය... නමුත් ප්රශ්නය පටන් ගත්ත තැනමය.. නැවත වරක් මාසයක් අවසන් විය කොම්පැනියෙන් බොහොම අමාරුවෙන් රෑ ශිප්ට් එකේ අය දවල් දවස තිස්සෙම ගේට්ටුව ලග දින කීපයක් රැකගෙන සිටීමෙන් පසු මාස භාගයේ පඩිය ලබාගන්න ලදී.
ඉතිරි මාස භාගය මුචි ගෙන් ලැබුනේද අමුතුම ආකාරයකටය. එනම් මුචි වැඩ පටන් ගන්න කොටම කට්ටියට කිව්වේ දවසේ වියදමට සල්ලි ඕනානම් සුපවයිසර්ගෙන් ඉල්ලා ගන්නා ලෙසය අපේ කට්ටියද සිගරට් බොන අය එකටද රැට නිදිමරණ කොට අරවා වලටද සැරින් සැරේ ලාංකික නම තියමින් එකිනෙකාට හොරෙන් මුදල් අරගෙනය. පඩි ගන්නකොට සුපවයිසර් දිගට හරහට ලබා ගත්තා ය කියමින් මුදල් අඩුකර මාස භාගයේ පඩීය දෙනකොට එක අයෙකුටවත් රිංගිට් 300ක් නැත. අඩුකළ මුදල හරිද කියා බලන්න අපේ අය ගත්තු ගණන් අඩු තරමේ ලියාගෙනවත් නැත.
දැන් මේ කට්ටිය මැලේසියා ඇවිත් ගත වෙන්නේ හත්වන මාසයයි. මේවන විට කට්ටියට කර කියාගත නොහැකි තත්වයකයි පසු වන්නේ උදව් ලබාගැනීමට කිසිවෙකුත් නොමැත. පන්සල් ගියවිට දැනගත් පරිදි මැලේසියාවේ ඇති ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලයෙන් සංචාරක විසා වලින් පැමිණ වැඩ කරන අයට මොනම අවස්ථාවකදීවත් සහයක් නොදක්වයි. කට්ටියට තරහා පිට කරගැනීමට සිටින එකම තැනැත්තා මාරයාම පමණි. මාරයාද තමන් කල දෙයට දුක් වෙමින් ආනන්දට දිනකට sms කීපයක් යවමින් තමන්ට සහයෝගයක් ලබා දෙන ලෙස කන්නලව් කරයි. දේවාලයේදී දෙවියන්ට කරන කන්නලව්වටවත් සහනයක් නොලැබෙන මේ කාලයේ ආනන්ද වැනි යක්ෂයෙක්ගෙන් සහනයක් ලබාගන්නේ කෙසේද ?
නමුත් අවසානයේ දිනක ආනන්ද මාරයාට කතා කරයි. ඒ කතාව මෙසේය
ආ:දැන් රාම් පොත් දෙන්න 1250ක් ඉල්ලනවනේ මම ඔන්න මිනිහට කතා කරලා බොහොම අමාරුවෙන් ගාණ 1000කට අඩු කර ගත්තා කට්ටිය 7000ක් මිනිහට ගෙනත් දීලා පොත් ටික අරගෙන යන්න
මා: සර්ට පිස්සුද සර් අපි කෝමද එක සැරේම 1000ක් ගෙවන්නේ අනික ඕක මම කට්ටියට කිව්වා ගමන් කට්ටිය මාව මරන්න හදයි.
ආ:එහෙනම් ඉතින් මට කරන්න දෙයක් නෑ මම මේ මාසේ අන්තිමට ආයෙත් ලංකාවට යනවා යන්න ඉස්සෙල්ල යුතුකමක් හැටියට ඔයාලගේ ප්‍රශ්නේ විසදලාම යන්න හැදුවේ එත් ඉතින් ඔයාලට එහෙම ඕන නැත්නම් මට කරන්න දෙයක් නෑ
මා: සර්ගේ යුතුකම නම් අපිට අඩුගානේ ඒ පොත් ටික නිකන්ම දීලා යන එකයි.... මොකද සර් නිසා තමයි කට්ටිය අමාරුවේ වැටුනේ.සර් ලංකාවේදී කියපු එක දෙයක්වත් කරාද කට්ටියගෙන් ලස්ස දෙකාහමාරකටත් වැඩිය අරන්
ආ: මම කියපුවා කරන්න තිබුනා කට්ටිය ඒ විදියට වැඩ කරානම් මම දාපු තැන නැතුව වෙන තැනක වැඩට ගියානම් මට කරන්න දෙයක් නෑ .
මා:අපි අපේ කැමැත්තෙන් ගියේ නෑ සර් උන් තමයි අපේ වැඩ නැවැත්තුවේ.
ආ:උන් වැඩ නවත්තුවනම් ඒක මට කියන්න එපැයි... ඔක්කොටම කලින් නැවතිලා වෙනතැනක වැඩටත් ගිහින් තමයි මට කියන්නේ.
මා:ඔයාට කියන්න මම කෝල් ගත්තා ගත්තා ඔය ෆෝන් එකට අන්සාර් කරේ නැනේ ඒ සැරේ මම sms සුත් එව්වනේ.
මා:ඔයාට කියන්න මම කෝල් ගත්තා ගත්තා ඔය ෆෝන් එකට අන්සාර් කරේ නැනේ ඒ සැරේ මම sms සුත් එව්වනේ.
ආ:sms නම් ආවා ඒ වුනට ඒ එකක්වත් කියවන්න වත් පුළුවනැයි තනිකර කුනුහරුපනේ මම ඒ එකක්වත් කියෙව්වේ නෑ ඔක්කොම මකලා දැන්මා.
මා:දැන් කොහොම හරි සර් ඔක්කොම හරියට කරලා මම තමයි ඔක්කොටම වැරදි කරලා තියෙන්නේ.
මා:දැන් කොහොම හරි සර් ඔක්කොම හරියට කරලා මම තමයි ඔක්කොටම වැරදි කරලා තියෙන්නේ.
ආ:මම ඉතින් කොහොමත් ඔයාට කරන්න ඕන උදව්ව කරානේ ඔයා මැලේසිය අවේ කෝමද කියලා ඔයාම හොඳට දන්නවනේ.... ඒ නිසා ඔය කට්ටිය එක්ක කතා කරලා අද හෙටම මොකක් හරි කියන්න.... නැත්නම් ඔන්න රාම් කාරය එයාගේ ගාන පියවගන්න කාට හරි ඔය පොත් ටික විකුණුවොත් ඔන්න මම දන්නේ නෑ.
මා: හෑ එහෙම පාස්පෝර්ට් විකුනන්නත් පුලුවන්ද ??
මා: හෑ එහෙම පාස්පෝර්ට් විකුනන්නත් පුලුවන්ද ??
ආ:නැතුව පොත් නැතුව ලංකාවේ මිනිස්සු කොච්චරනම් මෙහෙ ඉන්නවද ඔය මුණකට ටිකක් ලගින් යන පොතක්නම් 1500කට 2000කට ලේසියෙන්ම විකුණගන්න පුළුවන්...... එකයි මම කියන්නේ ඉක්මනට ඕක විසදුමක් කර ගන්න කියලා නැත්නම් අන්තිමට එකත් මගේ වැරැද්ද කියයි.
මා: හරි ඉතින් එහෙනම් කට්ටිය මාව මැරුවත් ඕක කියන්න එපැයි. මම කියලා කෝල් එකක දෙන්නම් අනේ පින්සිද්දවෙයි කෝල් කරන වෙලාවට ෆෝන් එකට ආන්සර් කරන්න නැත්නම් අර ඔයාගේ මැලේ ගැනී මොකද්දෝ මගුලක් කියලා තියෙන සෝච්චමත් කැපෙනවා.
මා: හරි ඉතින් එහෙනම් කට්ටිය මාව මැරුවත් ඕක කියන්න එපැයි. මම කියලා කෝල් එකක දෙන්නම් අනේ පින්සිද්දවෙයි කෝල් කරන වෙලාවට ෆෝන් එකට ආන්සර් කරන්න නැත්නම් අර ඔයාගේ මැලේ ගැනී මොකද්දෝ මගුලක් කියලා තියෙන සෝච්චමත් කැපෙනවා.
ආ: ඒ මගේ ගැනියෙක් නෙවෙයි බන් voice-mail.... හරි හරි එක සැරයක් අරන් ආන්සර් කරේ නැත්නම් මොකද උනේ කියලා sms එකක් දන්නකො.
ආනන්දගේ කතාව අනෙක් අයට පවසන ක්‍රමයක් මාරයා දස අතේ කල්පනා කරයි. ඒ අතර එක රෑ වැඩ මුරයකට මාරයා හා ඩ්‍රැකියා සෙට් වෙයි. එම අවස්ථාවේදී මාරයා මේ තත්වය ඩ්‍රැකියාට පවසයි, කොහොමත් ගමේ පාසල් කාලයේ පටන්ම මිතුරෝ වන මේ දෙදෙනා මේ ප්‍රශ්ණය අනෙක් අයට පවසන්න තීරණය කරයි. එහිදී වඩාත් හැගීම් බර වෙන මාරයා සිදුවූ සම්පුර්ණ සිද්දියම ඩ්‍රැකියාට පවසයි. කට්ටිය අතරින වඩාත්ම උපේක්ෂා සහගත පුද්ගලයා වූ ඩ්‍රැකියා එකහෙලාම තම මිතුරා වරදක් කර නොමැතියි යයි පිළිගනියි.
අවසානයේ ආනන්දගේ යෝජනාව දෙමිතුරෝ කට්ටියට පවසයි..... නැවත වතාවක් ආනන්දගේ දුරකතනයට මල් වැසි වහින්න පටන් ගනියි.... ඔහු දුරකතනයට පිළිතුරු නොදෙන හෙයින් සියලු උද්වේගකර හැගීම් පහකරලන්නේ sms මගිනි.... නමුත් දින කීපයකට පමණි.
දිනක් මේ සම්බන්දයෙන් ගත යුතු ක්‍රියාමාර්ගය ගැන හෙන්රි හා කෙන්ජි විසින් සතරකන් මන්ත්‍රණයකින් පසු යෝජනාවක් ගෙන එයි. එනම් මාරයා විසින් ආනන්දට දුරකථන ඇමතුමක් ලබාදී පොත් ටිකත් රැගෙන මාසය අවසානයේදී තමන්ගේ නවාතැනට පැමිණෙන ලෙස දැන්වීමය. එහිදී මුචී විසින් අදාල rm 7000 ගෙවා පොත්ටික බේරා ගැනීමට සුදානම් බව ආනන්දට පැවසිය යුතුබවයි.
ල:යකෝ උබලා හැවිදින්නේ මුලුමසේම පඩිය ඌට දීලා පොත් ටික අරගන්නද එතකොට ඒ මාසේ අපි කන්න බොන්නේ කොමද යකෝ.
න: ඒ කනේ බන් ගෙවල් වලටත් කියක්ම හරි දාන්න එපැයි,
හේ: හරි උබලට ඔය ඔක්කොම කරගෙන පොත ගන්න ආනන්දට කියක් දෙන්න පුලුවන්ද
මා:මටනම් ඉතින් අපිට කන්න කියක් හරි තියාගෙන ඉතුරු ඔක්කොම දෙන්න පුළුවන් ලංකාවට යවන්න කියලා දෙයක් නෑනේ කොමත් 700ක් විතර
කේ:නැ නැ උබ කන්න ඉතුරු කරගන්න ඕනත් නැ හම්බ වෙන මුලුගානම උබ දාපන් .... ඊට පස්සේ අපි කාලා ඉතුරුවෙන ඉදුල් ටික උබ කාපන්
ආනන්දගේ කතාව අනෙක් අයට පවසන ක්‍රමයක් මාරයා දස අතේ කල්පනා කරයි. ඒ අතර එක රෑ වැඩ මුරයකට මාරයා හා ඩ්‍රැකියා සෙට් වෙයි. එම අවස්ථාවේදී මාරයා මේ තත්වය ඩ්‍රැකියාට පවසයි, කොහොමත් ගමේ පාසල් කාලයේ පටන්ම මිතුරෝ වන මේ දෙදෙනා මේ ප්‍රශ්ණය අනෙක් අයට පවසන්න තීරණය කරයි. එහිදී වඩාත් හැගීම් බර වෙන මාරයා සිදුවූ සම්පුර්ණ සිද්දියම ඩ්‍රැකියාට පවසයි. කට්ටිය අතරින වඩාත්ම උපේක්ෂා සහගත පුද්ගලයා වූ ඩ්‍රැකියා එකහෙලාම තම මිතුරා වරදක් කර නොමැතියි යයි පිළිගනියි.
අවසානයේ ආනන්දගේ යෝජනාව දෙමිතුරෝ කට්ටියට පවසයි..... නැවත වතාවක් ආනන්දගේ දුරකතනයට මල් වැසි වහින්න පටන් ගනියි.... ඔහු දුරකතනයට පිළිතුරු නොදෙන හෙයින් සියලු උද්වේගකර හැගීම් පහකරලන්නේ sms මගිනි.... නමුත් දින කීපයකට පමණි.
දිනක් මේ සම්බන්දයෙන් ගත යුතු ක්‍රියාමාර්ගය ගැන හෙන්රි හා කෙන්ජි විසින් සතරකන් මන්ත්‍රණයකින් පසු යෝජනාවක් ගෙන එයි. එනම් මාරයා විසින් ආනන්දට දුරකථන ඇමතුමක් ලබාදී පොත් ටිකත් රැගෙන මාසය අවසානයේදී තමන්ගේ නවාතැනට පැමිණෙන ලෙස දැන්වීමය. එහිදී මුචී විසින් අදාල rm 7000 ගෙවා පොත්ටික බේරා ගැනීමට සුදානම් බව ආනන්දට පැවසිය යුතුබවයි.
ල:යකෝ උබලා හැවිදින්නේ මුලුමසේම පඩිය ඌට දීලා පොත් ටික අරගන්නද එතකොට ඒ මාසේ අපි කන්න බොන්නේ කොමද යකෝ.
න: ඒ කනේ බන් ගෙවල් වලටත් කියක්ම හරි දාන්න එපැයි,
හේ: හරි උබලට ඔය ඔක්කොම කරගෙන පොත ගන්න ආනන්දට කියක් දෙන්න පුලුවන්ද
මා:මටනම් ඉතින් අපිට කන්න කියක් හරි තියාගෙන ඉතුරු ඔක්කොම දෙන්න පුළුවන් ලංකාවට යවන්න කියලා දෙයක් නෑනේ කොමත් 700ක් විතර
කේ:නැ නැ උබ කන්න ඉතුරු කරගන්න ඕනත් නැ හම්බ වෙන මුලුගානම උබ දාපන් .... ඊට පස්සේ අපි කාලා ඉතුරුවෙන ඉදුල් ටික උබ කාපන්
ඩ්රැ: උබලා ඔහොම කතා කරන්න එපා බන් මුට.. ඌ කියලත් මොනවා කරන්නද අපි වගේම ඌත් සල්ලි ගෙවලා මේ කරදරේ වැටිලානේ ඉන්නේ.
න: ඔව් ඒක හරි අපි කට්ටිය රණ්ඩු වෙලා හරි යන්නේ නෑ මොකද්ද ගහන ගැටේ කියලා බලමු.
හේ: හරි කියපල්ලකෝ දැන් උබලා කට්ටියට කියා ගනේද දාන්න පුළුවන් කියලා ගෙවල් කුලුයටයි කෑමටයි 300 ගානේ තියා ගනිල්ලා මේ මාසේ අපි ටිකක් පිරිමහගෙන කමු.
ගණන් එකතු කිරීමෙන් පසු 4000ක් පමණ සැට් වෙයි ඉතුරුටිකට කරන වැඩේ හෙන්රි විසින් පැහැදිලි කරයි
අපි ආනන්ද අවාම 4000 දෙනවා දීලා පොත් ටික අපේ අතට ගමු අරන් කියමු ඉතිරි එක ලබන මාසේ දෙනවා කියලා
ල:එතකොට බන් ලබන මාසේ පඩියටත් කෙල වෙනවනේ බන්.
න:පඩියට කෙලව ගන්න හරි ඌ ඕකට කැමති වෙයිද ??
කේ:ඒකට තමයි බන් අපි ඉන්නේ ඕකට හොදින් හරි නරකින් හරි අපි කැමති කර ගන්න ඕනා පොර එන්න කලින්ම බෝතලයක් හෙම ගෙනල්ලා සත වෙලා ඉමු....
මාරයා ආනන්දට කතා කර අපොයින්මන්ට් එක දාමා ගත්තේය. එත් ආනන්ද එකපයින්ම කැමති උනේ නැත මුචිට කතා කරන්න උවමනා බව පැවසුවේය. ඒ ප්රශ්නය විසදා ගත්තේ රිංගිට් 10ක් සුපවයිසර්ට ලබා දී දුරකථනයෙන් ගරු රගපෑමක් කරවාගෙනය.... දැන් සියල්ල ලැහැස්තිය අදාල දිනය පැමිණේ කට්ටිය හවස 8ට පමණ ආනන්ද එනතුරු මග බලා හිදියි.
වඩාත් කෙයිරාටිකයකු වූ ආනන්ද ගමන එන්නේ ටැක්සියකින්ය නවාතැනට කිට්ටු වන විට මාරයාට කෝල් එකක් දෙන ආනන්ද පවසන්නේ තමන්ට නිවසට ඒමට නොහැකි බවත් මුදල් රැගෙන පහල ගේට්ටුව ලග සිටිනා ලෙසය. නමුත් කෙන්ජි හා හෙන්රි පවසන්නේ මාරයාට පහලට ගොස් මුචිව එක්කගෙන එන්න තම දේපල ගිය බැවින් මදකට කෙසේ හෝ ආනන්දව උඩට රැගෙන එන ලෙසය
ඒ අනුව මාරයා හා ඩ්‍රැකි පහලට ගොස් ආනන්දව උඩට ගෙන ඒමේ රාජකාරිය බාරගනී....
දැන් ඔය කියන විදියට ආනන්ද උඩට එයිද ??????
ඒ ආවත් මේ යෝජනාවට කැමති වෙයිද ?????
අකමැති උනොත් පොත් දෙයිද වෙන මුකුත් දෙයිද ????
න:පඩියට කෙලව ගන්න හරි ඌ ඕකට කැමති වෙයිද ??
කේ:ඒකට තමයි බන් අපි ඉන්නේ ඕකට හොදින් හරි නරකින් හරි අපි කැමති කර ගන්න ඕනා පොර එන්න කලින්ම බෝතලයක් හෙම ගෙනල්ලා සත වෙලා ඉමු....
මාරයා ආනන්දට කතා කර අපොයින්මන්ට් එක දාමා ගත්තේය. එත් ආනන්ද එකපයින්ම කැමති උනේ නැත මුචිට කතා කරන්න උවමනා බව පැවසුවේය. ඒ ප්රශ්නය විසදා ගත්තේ රිංගිට් 10ක් සුපවයිසර්ට ලබා දී දුරකථනයෙන් ගරු රගපෑමක් කරවාගෙනය.... දැන් සියල්ල ලැහැස්තිය අදාල දිනය පැමිණේ කට්ටිය හවස 8ට පමණ ආනන්ද එනතුරු මග බලා හිදියි.
වඩාත් කෙයිරාටිකයකු වූ ආනන්ද ගමන එන්නේ ටැක්සියකින්ය නවාතැනට කිට්ටු වන විට මාරයාට කෝල් එකක් දෙන ආනන්ද පවසන්නේ තමන්ට නිවසට ඒමට නොහැකි බවත් මුදල් රැගෙන පහල ගේට්ටුව ලග සිටිනා ලෙසය. නමුත් කෙන්ජි හා හෙන්රි පවසන්නේ මාරයාට පහලට ගොස් මුචිව එක්කගෙන එන්න තම දේපල ගිය බැවින් මදකට කෙසේ හෝ ආනන්දව උඩට රැගෙන එන ලෙසය
ඒ අනුව මාරයා හා ඩ්‍රැකි පහලට ගොස් ආනන්දව උඩට ගෙන ඒමේ රාජකාරිය බාරගනී....
දැන් ඔය කියන විදියට ආනන්ද උඩට එයිද ??????
ඒ ආවත් මේ යෝජනාවට කැමති වෙයිද ?????
අකමැති උනොත් පොත් දෙයිද වෙන මුකුත් දෙයිද ????
ඊලග කොටසින් ........................ බලමුද ?????
ඊලග කොටස කියෙව්වත්.. කතාවේ අවසානය දකිනා තුරු මුකුත් නොකියමි. :)
ReplyDeleteඊලග කොටස අවසාන කොටසයි
Deleteමචෝ මේකත් දැන් අටමගෙ පල් හෑල්ල වගේ එපා වෙලා තියෙන්නේ.. අරවා මේවා ලියන ගමන් මේකත් ලියපන්.. නැත්නම් කස්ටියට එපා වෙයි..
ReplyDeleteමාතලන් ලොක්ක අර ලේක් කක්කුස්සියේ අමර රත්න වගේ පඩ විචාර නොදී ඉදපන් බං....
Deleteඅපේ රාල කොල්ල ලියන ගේම කියල වැඩක් නැහැ මේවා 100% ඇත්ත.
මේ යකා එක්කත් මල පනිනව හැම එහෙකටම පඩිය වෙන්න යද්දී...
රාල ලියන කතාවෙ සත්‍ය තත්වය දන්නෙ රාලයි,සරත් ලංකයි,සිරා සහ මම.
Deleteමේක ඇවිල්ල කට්ටිය දැනුවත් කරන්න හදන ලිපි පෙළක්.
ඒකට මැදට පැනල,
>>මචෝ මේකත් දැන් අටමගෙ පල් හෑල්ල වගේ එපා වෙලා තියෙන්නේ.. අරවා මේවා ලියන ගමන් මේකත් ලියපන්.. නැත්නම් කස්ටියට එපා වෙයි..<<
කියන එක නම් අමු ගොං පාට් එකක්.
ෙකන්ජියා මෙතෙක් ලියපු කමෙන්ට් වලින් ෙහාදම කමෙන්ට් එක
Deleteඋඹ පටලවගෙන තියෙන්නේ කෙන්ජියෝ.. මේකෙන් දැණුවත් වෙන එක ගැන කතා දෙකක් නෑ.. මම උඹටත්, රාලටත් කියන්නේ.. මේ බ්ලොග් කාරයන්ගේ නම් දාගත්තම මෙළෝ රහක් නෑ කියන එකයි..
Deleteඋඹට මතකද මාලනී විජේ ටෝනී ඉන්න ෆිල්ම් එකක් ආවා.. ඒ නම්වලින්ම චරිත රඟපාන.. ඒ සෝ එක මට නම් මෙළෝ රහක් නෑ..
විවේචනයක් සිහි කල්පනාව ඇතුව කියවපන්.. උඹ ලියපු කතාව කොච්චර රහද.. ඒක දැන් නිකං වං හුං කතාවක් වගේ...
රාලගෙ එකනම් හැමදාම එකම සීන් ටික.. කෝපී කඩේ වගේ...
මාතලන්, කියවන්න බැරිනම් පුක නොදී යනවද? අපිටනම් එපා වෙන්නෙ නෑ ඊලඟ කෑල්ල දානකම් බලා ඉන්නව මිසක්. මූත් මැලේසියාවට මිනිස්සු එවන ඒජන්ට් කෙනෙක්ද මන්දා මෙච්චර කැසිල්ල.
Deleteමචං මම නම් හිතන්නෙ කාටත් පුරුදු නම් ටික දාල පණිවිඩයක් දෙනවනම් එම පණිවිඩය හොදින් සිත් වලට තදින් දැනෙනව කියලයි.
Deleteමගේ ඒවා නම් මල විකාර කියල මටම තේරුම් යනව.
මම ඔය දෙකක් නවා ගත්ත වෙලාවට බොලාලව කොලොප්පම් කරන්න මොනව හරි කොටනව.
උඹලා බලාපන් මම කියපු දේ මේකට නොවෙයිද කියලා.. අටමගේ මල හෝන්තු නව කතාවත් ඌ නවත්තලා දැම්මා මයෙ හිතේ..
Deleteකෝපි කඩේ තාමත් පෙන්නුවට කවුරුත් බලන්නෙ නෑ නේ..
@මාතලන් උබගේ අවංක අදහස හිස නමා පිලිගනිමි. එත්
Delete1 අටමාගේ කතාවට මම නම් ඉතාමත් කැමතිය
2. මම ලියන්නේ හදපු කතාවක් නෙවිය
3. ලියනකොට මටත් හිතෙනවා දිග වැඩිද කියලා එත් කතාව අවසානයේ මගේ කතාවේ නමේ හැටියට කව්ද වැරදි යන්න තීරණය කල යුත්තේ ඔබ සැම වන පාඨකයන්ය. එම නිසා සාදාරන තීන්දුවක් ගැනීමට සියලු විස්තර ඉදිරිපත් කල යුතු හෙයින් මෙය මාගලක් වී ඇත.
4. නම් ගැනනම් කිව යුත්තේ එය බ්ලොගය ප්‍රසිද්ද කිරීම සදහා යොදාගත් ටිරිකිස් එකක් බවය මෙය එකම කතාව හෙයින් ලමන පොස්ටුවෙන් අවසන් වෙන තුරු නම්ටිකනම් වෙනස් කල නොහැක.
@ කෙන්ජි මේ කතාව ඔබ දන්නා නිසාත් නිවාඩු සුවය විදිමින් සිටින මා වෙනුවෙන් අදහස් පල කිරීම ගැන ස්තුතියි
Delete@ ඇනොලාට හි... හි... හි.....
Deleteමාතලන්...තමුසෙ වගේ හිට් වැඩි කරගන්න සක්කිලි කුණු හරුප මේ රාළයා ලියන්නෙ නෑනෙ....මෙතැන අපි වගේ ඇනෝට කියලා පුක පලා ගන්නෙ නැතුව පුක නොදී පැත්තකට වෙලා ඉන්නවා...උඹ හරිම පණ්ඩිත -කෙක්....ගෑණිවත් එහෙම කියලා නැද්ද තමුසෙට..මගේ කරුමෙට උඹ වගේ එකෙක් බැදගත්තෙ කියලා....
Deleteයකෝ මේක එකම ගිනිකෙලියක්නේ, බලාගෙන මැලේසියාවේ තානාපති කාර්යාලෙන් සුදු වැන් එකක් එවලා උඹව උස්සගෙන යයි.
ReplyDeleteඋබ කිව්වමයි මතක් උනේ මේ අව්රුද්දේ මුල උන් ගත්තා නේන්නම් සුදු වෑන් එකක් අලුතෙන්
Deleteඅම්මප මෙ ආනන්දයව කොටියම කන්න එපයි
ReplyDeleteමුව කොමද බන් කොටියා කන්නේ මු කොටියෝ වගයකුත් (කකුල් දෙකේ) මෙහෙට ගෙනල්ල තියෙනවලුනේ
Deleteරාළයගෙ කටේ මසුරං ඔබන්න ඕනෙ බොලේ....ඇත්ත කථාව අක්මාවට දැනෙන්න ලියලා...මේවා කියවලත් හොර පාරෙන් මෙහෙට එන උන්ට මොනවගේ දඩුවමක්ද සුදුසු බොලං...
ReplyDeleteමෙහෙමනෙ මචන්, මේවා කියවන්නෙ උඹ මම වගේ මේ ඉන්ටනෙට් කියන බඩකඩිත්තුව ආශ්‍රය කරන කට්ටිය විතරනෙ. උඹේ මස්සිනා වගේ ඩයල් මේවා කියවන්නෙ නෑනෙ. මස්සිනාලට මේවා ආරංචි වෙන්නෙ පත්තර වල ගියොත්නෙ. පත්තර වලට ලියන උනුත් මේවා කියවනවනෙ. මැලේසියාවෙත් යනවනෙ. ඒත් නංගියෙකුගෙ බ්ලොග් එකකට ගිහින් තොඳොල් වෙලා කොන තෙමාගන්න තියෙන උනන්දුවෙන් බාගයක්වත් මේවගේ එකකට නෑනෙ. තිබුනත් පත්තරවලට මේවගේ හොර ඒජන්ට්ලගෙන් එන ඇඩ් කන්දරාවෙ හැටියට පත්තර ලොක්කන්ට මේවගේ ඒවා දාලා වලකපාගන්න හිතෙන්නෙත් නෑනෙ. ඉතින් එන උන්ගෙ කරුමෙ තමා.
Deleteසිරා හොර පාරෙන් එන යට අමුතුවෙන් දඩුවම් කරන්න දෙයක් නැනේ මචන් උන් ඔය පොලෝසිය දැක්කම බය වෙන බය විල්ලම මදැයි
Deleteඇනොනම් ඇත්ත කතාව කියන ගමන්ම කාට හරි මඩ පාරකුත් ගහලා වගේ....
Deleteමේ සයිබරයනේ මැලේ රාලේ... කවුද ඕවට සැලෙන්නේ.
Deleteමෙන්න තොප්පිය දාගෙන. නොදකින් විතරක් පතෝලයා. ලේක් හවුස් එකටමයි ගැලපෙන්නෙ එක එකාගෙ පුකවල් කසන්න.
Deleteහිකිස්.......... වැටකොළුවා....
Deleteඑකෙන්ම නලින් අයියා.............
Deleteඇනොටනම් පොඩි එළවලු සොමියක් ගිහින් වගේ...........
ඇනෝ....
Deleteඅර මම උඩින් මාතලන්ට කිව්වා වගේ තමුසෙත් එක එකාගෙ පුකට දිව දාන්න හදන්නෙ නැතුව පව් නොදී ඉන්නවා පැත්තකට වෙලා...මෝල් ගතිය හොදටම වැඩි නම් අර මාතලං එක්ක බුදියගනිං....
සමහර මිනිස්සුන්ට තව එකෙකුට වංචා කරලා තමන්ගේ බඩ වඩා ගන්න මොන තරම් දුර යන්න පුලුවන්ද කියලා හිතෙනවා. ඔය වගේ උන් ලංකාවෙදි පාරකදෛවත් අහුවුනොත් ඉතින් මැරුම් කන එක තමයි වෙන්නේ නේද?
ReplyDeleteහෙන්රි ඇත්තටම හිතෙනවා මේ ආනන්දලා වගේ එවුන් කියන කතා මිනිස්සුන්ට කියන්න පුලුවන්ද කියලා .... අසරණ වෙලා නැති වෙලා වෙන්න තියෙන දේවල් ඔක්කොම වෙලා ඉන්න කොටත් ඇවිල්ල කියක් හරි කාඩා ගන්න හදන එකනම්........ හිටවලා පස් ගහලා මරලත් මදී බන්
Deleteඉක්මනට දාහං
ReplyDeleteහොදමයි අටං ලොවට අදිපති අටංතුමනි
Deleteමං කියන්න තිබ්බ දේ කියල හිත නිදහස් කරගත්තා. කිරියාව ඔබේ වැඩක්. ජනප්‍රිය වීම වගේම ඊට වඩා තමන්ගෙ ආරක්ෂාව වැදගත් කියල හිතුන දවසට ක්‍රියා කරන්න. මං මෙහෙ අවුරුදු දහතුනක් වෙන වෙන ආයතනවල ඉහල තනතුරුවල හිටි පරිනත මනුස්සයෙක් නිසා ඔයා මූනපාන තත්වෙ මට තේරෙනවා. ඇයි ටිකක් කලපනා නොකරන්නෙ ? බ්ලොගෙකේ නම වෙනස් කරන්න. කියවන අයට ඊ මේල් දාන්න එතකොට එයාල එයි.. කල් යන්න යන්න තවත් නොකර ඉන්න හිතෙයි. අර හෙන්රි මල්ලි කී පාරක් බ්ලොග් නම් මාරු කලාද ? අදත් ඔක්කොම එයා එක්ක ඉන්නවා.
ReplyDeleteසරත් අයියා අවවාදය හිස්මුදුනින්ම පිළිගත්තෙමි ඊලග පොස්ටුවෙන් මේ කතාව අවසන් වෙනවාත් සමගම නම වෙනස් කොරන්න සියලු වැඩ සකසා ගෙන යමි
Deleteසරත් අයියා කියනවා වගේ උඹේ ආරක්ෂාව ගැන හිතහං රාළෙ....මේක සෙල්ලමක් නෙමෙයි මේවා කරන උන්ගෙ බඩ වියතට පාර වදින්නෙ...ඒක අමතක කරන්න එපා.
Deleteඔව් සිරෝ වැඩේ කරන්න ඕන දේවල් ටික හරි දැන්..... මේ තාක්ෂණික පැත්තේ පොඩි අඩුපාඩු ටිකක් හදාගෙන යමින් ඉන්නේ ඊලග පොස්ටුවෙන් පස්සේ මේ කතාව ඉවරයි අලුත් නමකින් හා ලිපිනයකින් තමයි එන්නේ
Deleteඔබේ ලිපිවලින් වෙන සේවය කිසිසේත් අවතක්සේරුවක් නොකල බව විතරක් ආයිත් කියන්නම්..
Deleteසරත් අයියා කවමදවකවත් ඔයා කියපු දෙයක් නිසා ඔයා ගැන එහෙම හිතන්නේ නෑ .... මම නම වෙනස් කරන එක හිතට ගත්තේ ඔයාගේ ගියපාර පලවෙනි පොස්ට් එක දැක්ක ගමන්මයි..... එත් අර ඔයා කියනවා වගේ පොඩි ලොබ කමක් ආවා.... එත් ඊලග පොස්ට් එකෙන් පස්සේ අනිවා නම සහ URL එක වෙනස් කරනවා..... මට නිකමට වත් හිතුනේ නැති පැත්තක් පෙන්නලා දීපු ඔයාට අනෙක වාරයක් ස්තුතියි
Deleteඅයියෝ... දැන් උඹ ඉතුරු ටික ලියන්නේ කවද්ද? මේ ආනන්දයට වෙච්ච දේ දැනගන්නකන් ඉස්පාසුවක් නෑ...
ReplyDeleteඑහොම කෙළවුණු අයට උදව් කරන්න උඹගේ වැඩසටහනක් නැද්ද? මම අඳුරන 3-4 දෙනෙක් ඉන්නවා...
දිනේ කිව්වේ නැතත් ඉතුරු තව එක කොටසක් පමණි එකෙන් ඔයාගේ ප්‍රස්නේ විසදෙයි
Deleteකෙලුන යට උදව් කරන්න මගේ වැඩසටහනක් තියෙනවා ............ ඒ තමයි උන්ට හොරෙන් ඇත්තටම උන්ට උනේ මොකද්ද කියාලා හොයාගෙන මේ බ්ලොගේ දාන එක ........
දිලාන පෙරේරා වගේ මහා තල්මහෙකුත් ඇවිත් මම මාසෙන් පැහැදිලි වෙනසක් කරන්නම් කියලා ගිහි අවරුදු දෙක තුනක් යනකනුත් මුකුත් කරගන්න බැරි කොට මම වගේ හාල් මැස්සෙක් මොනවා කරන්නද බන් ...... එත් කරන්න තියෙන දේවල් ගැන උපදෙසක්වත් දෙන්න ඕනනම් මට ඊතලයක් විදපන් ඇඩ්ඩස් එක තියෙනවා මම ගැනනම් අහන්න එපෝ කියන එක පහල මගේනම එක ඇතුලේ
uba meka liyanakan apith ballagena innawa..... me malesiyawe idan...... katawath mechchara kalayakata karanna bari wechcha lokuma sewayak e uba karanne..... meka udinpallen kiyawana anek ayata wada..... me duka widagena inna api eka hodinma dannawa... adu gane dan apigana liyannawath ekek innawane
ReplyDeleteමට කරන්න පුළුවන් දේ මම කරනවා මචන්
Deleteඊලඟ කොටසත් බලලම අදහසක් දක්වමු..
ReplyDeleteහොදමයි මචෝ
Deleteඇඟේ මාලු ගගේ ආ............ වැරදුනා ගගේ මාලු ඇඟේ නටනවා මෙව්වා කියෝලා අම්මපා
ReplyDeleteඔයා කලබල වෙන්න එපා වස්තුවේ
Deleteමම හිතන්නෙ නෑ.බලමු බලමු.
ReplyDeleteඔයා හිතන්නේ නැති දේවල් කොච්චර වෙනවද අනේ.... එහෙනම් බලන්නකෝ ඉස්සරහට
Deleteආනන්දය වගේ උන්ට දෙන්න ඕනෑ දඬුවම හිතාගන්නවත් බෑ,ඔවුන් තවම ඔය වැඩේ කරගෙන යහතින් ඉන්නවද බං
ReplyDeleteඑකෙක් නෙවෙයි ආනන්දලා ගොඩාරියක් ඔය වැඩේ කරගෙන මෙහෙ ඉන්නවා හැලප අයියේ
Deleteමටනම් හිතෙන්නෙ ආනන්දය මේ පාරත් උබලගෙ කනෙන් රිංගයි කියල....හැලප කඩේ කියන කතාව සහතික ඇත්ත..
ReplyDeleteඅනිවා මචන් අපේ එවුන් කන දීගෙන ඉන්නකන් මුන් වගේ එවුන් රිංගනවා තමයි
Deleteඉක්මනට අනිත් කොටහත් දාහන් බලන්න..මට හිතෙන්නේ මේ පාරනම් ආනන්දයා..අපේ කොල්ලෝ සෙට් එකට කියලා දෙකක් ඇනගන්නවා...
ReplyDeleteඔන්න බලාපන් උබත් එක්ක බෑනේ එක එක ඒවා කියන්න එනවා මෙතන
Deleteඉක්මනට ඊළග එකත් දාපං මචෝ.. කොයි රටෙත් ඉතින් මේ වගේ ඒවා නෑ කියලා කියන්න බෑ..
ReplyDeleteඑක ඇත්ත මොකද ගොඩක් රටවල අපේ ලෝකෙන් උතුම් රටේ ජාතිය ඉන්නවනේ
Deleteගුටි නොකා ඉක්මනට ඉතිරි ටික දාපං
ReplyDeleteමෙන්න ගහන්න එනෝ..................
Deletehttp://kenjij1.blogspot.co.il/ ඔන්න බොගක් අටෝගත්තා මාත් දැන් ඇවිත් කොමෙන්ට් කරලා ෆලෝ කරලා බැනලා යන්න පුළුවන් හිතේ හැටියට
ReplyDeleteඔය කියලා තියෙන ඔක්කොම ටික කරලා අවො.......
Deleteයකෝ මෙහෙම එව්ව ඇත්තට වෙනවද කියල හිතන්නත් අමාරුයි :( හෙන ගහන්න එපැයි මුන්ට
ReplyDeleteඇත්තටම උනා, වෙනවා, වේවි කියන එක නවත්ත ගන්න තමයි ට්‍රයි එක
Deleteඅනේ රාලේ ආනන්ද කාරය ගැන එනවට වැඩිය කේන්තියක් මට ඔහෙත් එක්ක එනවා පයිට් යන් හදන වෙලාවේම හෙනහුරා වගේ ලිපිය නවත්වලා.
ReplyDelete@ korale මටත් ඔහොම්මමයි ඔය බාගෙට කතාව ලියලා නවත්තන එවුන්ව පෙන්නන්න බෑ
ReplyDeleteබ්ලොග් කලාවට නවකයෙකුගේ වෑයමක්
ReplyDeleteරත් තෙත් දෙතොල්
අළුත් නවකතාවක්. ඇවිල්ලා බලලා යන්න.
http://kathakaru.blogspot.com/
හරි බැලුවා,,, ෆොලෝ පාරකුත් දැන්මා
Deleteමම නම් හිතන්නේ ආනන්දයාගේ ඉල ඇට කූඩුව කෙන්ජියා පොඩි කරනු ඇත කියාය.
ReplyDeleteඅපොයි සුදික එක්කනම් බෑ අප්පා
Deleteරාළේ........පංසලෙන් මොකක් හරි සමාජ සේවයක් වෙනවාද අතරමං වෙච්ච අය වෙනුවෙන්? නැත්නම් ඒකත් කඩයක්ද.
ReplyDeleteඅරු, පන්සල කියන්නේ පොදු ස්ථානයක් අපිට ගොඩක් දේවල් බලාපොරොත්තු වෙන්න බෑ..... අනික මේ පන්සල අයිති (මම මේ කියන්නේ මැලේසියාවේ ප්‍රධාන පන්සල ගැන) මැලේසියන් සිංහලයන්ට එයාලා හැමෝගෙම ආච්චිලා සීයලා තමයි මෙහෙට ඇවිත් තියෙන්නේ ගොඩක් යට හරියට සිංහල කතා කරන්නත් බෑ එහෙව් අයගෙන් ඔරිජිනල් සිංහලයන්ට වැඩි දෙයක් බලාපොරොත්තු වෙන්නත් බෑ.... හාමුදුරු ගොල්ලොනම් ඔක්කොම සිංහල වැඩි දෙනෙක් ඉන්නේ විසිට් ඇවිල්ල කියක් හරි හම්බකරන් යන්න ආපු අය...
Deleteපුද්ගලිකව මගේ හැඟීම පන්සලට පුළුවන් තරමින් අමාරුවේ වැටෙන කට්ටියට උදව් කරනවා...... එත් මදී ....
Ade part 8 ikmanata dapanko puthe :)
ReplyDeleteඔන්න අද තමයි ලියන්න ගත්තේ
Deleteඅද තමයි රෝලට දාගත්තේ ... කලින් දාගන්න විදිහක් නැතුව හිටියේ ... අද ඉඳන් දිගටම එන්නම් රාලේ ////////
ReplyDeleteතැනකුයි වේවා සහන්...... බොහොම ආදරෙන් පිළිගන්නවා
DeleteMokakda ban hamadama online apu gaman balanne part 8 thiyenawada kiyala :(
ReplyDeleteIkmanata dandako meya :D
අනේ sorry මචන් ඔෆිසියේ වැඩ වගයකට පිට ඇවිත් එන්නේ හෙට අපහු එනවා අනිවා වීක් එන්ඩ් එකේ දානවා
Deleteචිත්තරපටියක් වගේ නොවැ
ReplyDeleteසත්‍ය කතාවනෙ මචො...
ReplyDeleteAnonymous7 November 2013 21:26
ReplyDeleteAde part 8 ikmanata dapanko puthe :)
Reply
Replies
S. L. මැලේ රාළ8 November 2013 17:43
ඔන්න අද තමයි ලියන්න ගත්තේ
----------------------------------------------------
Anonymous12 November 2013 19:52
Mokakda ban hamadama online apu gaman balanne part 8 thiyenawada kiyala :(
Ikmanata dandako meya :D
Reply
Replies
S. L. මැලේ රාළ14 November 2013 04:20
අනේ sorry මචන් ඔෆිසියේ වැඩ වගයකට පිට ඇවිත් එන්නේ හෙට අපහු එනවා අනිවා වීක් එන්ඩ් එකේ දානවා
Thowa Maruwath madi yako (Wihiluwata kiwwe) Katta kagena net awe part 8 balanda. Ane dapanko puthe ikmanata mage deyyo :D