tag:blogger.com,1999:blog-7186484632485108218.post1338685525451464253..comments2023-11-05T15:21:01.342+08:00Comments on සුන්දර මැලේසියා : විද්‍යාව සහ බුදුදහම S. L. මැලේ රාළ http://www.blogger.com/profile/06126212372642411445noreply@blogger.comBlogger1125tag:blogger.com,1999:blog-7186484632485108218.post-50142922639359409052021-10-14T05:49:47.466+08:002021-10-14T05:49:47.466+08:00යකෝ මේක කවුරුවත් දැක්කේ නැත්ද ? මට කියන්න තියෙන්නේ...යකෝ මේක කවුරුවත් දැක්කේ නැත්ද ? මට කියන්න තියෙන්නේ එක දෙයයි. බුදුදහම සිත අරභයා දේශනා කළ එකක්. ඔය භෞතික හැම මගුලක්ම මුළින්ම කෙරෙන්නේ හිතෙන්නේ. හිත සංවර නම් ගත සංවර කරන එකක් වැඩක් නෙවෙයි. අනිත් හැම ආගමම වගේම භෞතික දේ පදනම් කරගෙන කරපුවා, හින්දු ආගම ඇරුණම(දාන්න විදියට ධ්‍යාන එහෙම තියෙනවනේ). ඉතිං ඔය බෞතික දේ එක්ක වඩා ගැලපෙන අනික් මගුල තමයි විද්‍යාව. බටහිර විද්‍යාව තනි බොරුවක් කියළා, මහාචාර්ය නලින් ද සිල්වා කියන්නේ, එසම්ප්ෂන් නැතිව විද්‍යාවේ කිසිම දෙයක් සත්‍ය නෑ. උදාහරණයකට ගුරුත්වාකර්ෂණය ඒක ලංකාවේදී එක අගයක්, එවරස්ට් ගියොත් තව අගයක්. ලෝකේ රටවල් අතරත් එහෙමයි. ඉතිං ගුරුත්වය පදනම් කරළා අපි හදපු ගණන් ඔක්කොම බොරුනේ. ඒ වගේම හැම විද්‍යාවකම මේ වගේ එසම්ප්ෂන්ස් තියෙනවා. කෙටියෙන් එහෙමයි. ඇත්තටම මනස විවේකයෙන් තියං ඉන්නවනම් ගතත් විවේකයි. ඉස්සර අපේ ගැමියා, උදේ ඉඳලා හවස දෙක විතර වෙනකං හේනේ වැඩ කරළා, හවස වැව් දාගැබ් හදන වැඩ කරළා, එක්කෝ පන්සලේ ගත කරළා, හවස හතට විතර ඇල වෙනවා. පැය හතක අටක නින්ද? දැන් අපි එහෙමද මට ඇද ඇහැරුණේ 1:05ට දැන් වෙලා 3:20 විතර. නිදියන් තියෙන්නේ පැය තුනක් හතරක් විතර. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.com