tag:blogger.com,1999:blog-7186484632485108218.post8269986893247649413..comments2023-11-05T15:21:01.342+08:00Comments on සුන්දර මැලේසියා : අපිත් යමුද මැලේසියා ට්‍රිප් එකක්!!! පාත් ති (part 3)S. L. මැලේ රාළ http://www.blogger.com/profile/06126212372642411445noreply@blogger.comBlogger102125tag:blogger.com,1999:blog-7186484632485108218.post-33403576414933994892014-02-22T12:41:34.287+08:002014-02-22T12:41:34.287+08:00ආ ... කෝරාළ උන්නාන්සේ හුග කාලේකින්නේ දැක්කේ......හ...ආ ... කෝරාළ උන්නාන්සේ හුග කාලේකින්නේ දැක්කේ......හොඳා හොඳා ඇවිල්ලම බලමුකෝ මැලේ රාළhttps://www.blogger.com/profile/13006036464984126416noreply@blogger.comtag:blogger.com,1999:blog-7186484632485108218.post-57123805081503636862014-02-19T19:56:35.411+08:002014-02-19T19:56:35.411+08:00අලුත් ජොබ් එකක් හොයාගත්තට පස්සේ නිවාඩු ආවම එන්න ඕන...අලුත් ජොබ් එකක් හොයාගත්තට පස්සේ නිවාඩු ආවම එන්න ඕනේ නිවාඩුවක් ගතකරන්න. කෝරලේ මහත්තයා https://www.blogger.com/profile/08387411150766011678noreply@blogger.comtag:blogger.com,1999:blog-7186484632485108218.post-7512004069826844022014-02-18T21:04:33.606+08:002014-02-18T21:04:33.606+08:00ඔව්නේ මචන් ඔයාගේ කොමෙන්ටුව දැක්කම අද හොයලා බැලුවා ...ඔව්නේ මචන් ඔයාගේ කොමෙන්ටුව දැක්කම අද හොයලා බැලුවා වැඩේ ඇත්ත .... බොහොම ස්තුතියි අපිව දැනුවත් කරාට .... වැඩි විස්තර ඊළඟ පොස්ට් එකෙන් දාන්නම් ....... ඔන්න බලාපල්ලකෝ අපි පොස්ට් එකක් ලිව්වම වෙන වැඩ .................මැලේ රාළhttps://www.blogger.com/profile/13006036464984126416noreply@blogger.comtag:blogger.com,1999:blog-7186484632485108218.post-11296262949288871622014-02-18T18:30:53.299+08:002014-02-18T18:30:53.299+08:00Machan la Dan Visa ganna yanna ona WTC eke 16th Fl...Machan la Dan Visa ganna yanna ona WTC eke 16th Floor eke thiyena Office ekakata (From 10th Feb) Rs 5000 ka ta wada yanawa eka Visa ekakata. Puduma gasa kaamakAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7186484632485108218.post-4064871195026708152014-02-17T15:02:12.296+08:002014-02-17T15:02:12.296+08:00අපොයි ඔව්, මැලේසියා බැංකොක් ලාබයි සිංගා වලට වැඩියඅපොයි ඔව්, මැලේසියා බැංකොක් ලාබයි සිංගා වලට වැඩියNiගම්බූ කොලුවාhttps://www.blogger.com/profile/03466964251548789478noreply@blogger.comtag:blogger.com,1999:blog-7186484632485108218.post-26692086887722100392014-02-11T22:34:14.657+08:002014-02-11T22:34:14.657+08:00දිකිරට බලල්ලුත් සාක්කි කියන්නෙ මෙවලට වෙන්න ඔනා
දිකිරට බලල්ලුත් සාක්කි කියන්නෙ මෙවලට වෙන්න ඔනා<br />S. L. මැලේ රාළ https://www.blogger.com/profile/06126212372642411445noreply@blogger.comtag:blogger.com,1999:blog-7186484632485108218.post-64774073779709456662014-02-11T16:00:04.687+08:002014-02-11T16:00:04.687+08:00@ඩූඩ්........නමේ හැටියට වැඩේ ඕනේ නම් කොක් බැන්ග් :...@ඩූඩ්........නමේ හැටියට වැඩේ ඕනේ නම් කොක් බැන්ග් :DAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7186484632485108218.post-46153656785556131132014-02-11T14:36:07.053+08:002014-02-11T14:36:07.053+08:00බැංකොක් පලයං බං. නමේ හැටියටම වැඩේ කරගත්තෑකි.බැංකොක් පලයං බං. නමේ හැටියටම වැඩේ කරගත්තෑකි.Dudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-7186484632485108218.post-28244228947240575242014-02-09T20:54:22.675+08:002014-02-09T20:54:22.675+08:00"මැලේසියාව ගැන ඔය කිව්ව ගමන් චාරිකාවෙන් ගන්න ..."මැලේසියාව ගැන ඔය කිව්ව ගමන් චාරිකාවෙන් ගන්න දේවල් ඔයිට පහසුවෙන් සිංගප්පූරු ගිහින් ගතෑකි කියලයි මට හිතෙන්නේ.." සම්පුර්ණ ඇත්ත .... එත් වියදම මේවගේ දෙගුණයකටත් වඩා වැඩියි මැලේ රාළhttps://www.blogger.com/profile/13006036464984126416noreply@blogger.comtag:blogger.com,1999:blog-7186484632485108218.post-12339808862460346382014-02-09T20:50:52.001+08:002014-02-09T20:50:52.001+08:00මේක මචෝ මම ලිව්වේ බජට් ට්‍රිපක් හැටියට ... එත් ඔය...මේක මචෝ මම ලිව්වේ බජට් ට්‍රිපක් හැටියට ... එත් ඔයාගේ ටෙස්ට් එක වෙනස් ඔයා කියලා තියෙන විදියට..... ඕකටත් මෙහෙ හොඳටම මැච් වෙනවා .... ඔයා එකට සමන් අතාවුදහෙට්ටිගේ "සොඳුරු සැරිසර සරාවක් නදිය දිගේ" කියන පොත හොයාගෙන කියවන්න මැලේසියාව ගැන හොඳ විස්තරයක් තියෙනවා ඔයා බලාපොරොත්තුවෙන දේවලුත් එක්ක මැලේ රාළhttps://www.blogger.com/profile/13006036464984126416noreply@blogger.comtag:blogger.com,1999:blog-7186484632485108218.post-57003602694672262352014-02-09T20:07:02.535+08:002014-02-09T20:07:02.535+08:00මං බලන්න කැමති විදියේ තැන් ඒ හැටි තියෙන පාටක් නැති...මං බලන්න කැමති විදියේ තැන් ඒ හැටි තියෙන පාටක් නැති හින්දා... ස්වභාවික පරිසරය... ගම්බද ප්‍රදේශ.. වගා භූමි... වගේ දේවල්... උදාහරනයක් හැටියට මං ඉන්දියාවේ යන්න ආස එහෙ තියෙන දිගු ගමනාන්ත කෝච්චි ගමනක් යන්න.. පැය දෙක තුනේ එක දිගට තියෙන වගා භූමි බලන්න... බෙංගාලයේ ජන ජීවිතය බලන්න... කුල්ලු මනාලිවල පරිසරය බලන්න වගේ... තාම ඒවා මගේ හිතේ ඇදුන රූප විතරයි... ඒ අහපු දැකපු කියවපු කතා චිත්තරපටි.. පොත් වගේ දේවල් හරහා මං මවාගත්ත දේවල්... ඒවා ඒ හැටිමද නැත්තං වෙනස්ද කියලා බලන්න...<br />මැලේසියාව ගැන ඔය කිව්ව ගමන් චාරිකාවෙන් ගන්න දේවල් ඔයිට පහසුවෙන් සිංගප්පූරු ගිහින් ගතෑකි කියලයි මට හිතෙන්නේ... අනේ මංදා...මාරයාගේ හෝරාවhttps://www.blogger.com/profile/08769073672344962369noreply@blogger.comtag:blogger.com,1999:blog-7186484632485108218.post-86998692503758827622014-02-09T20:00:07.848+08:002014-02-09T20:00:07.848+08:00ඔබේ සැප මගේ සතුටයි !!!!ඔබේ සැප මගේ සතුටයි !!!!මැලේ රාළhttps://www.blogger.com/profile/13006036464984126416noreply@blogger.comtag:blogger.com,1999:blog-7186484632485108218.post-38031299249652642722014-02-09T18:54:12.985+08:002014-02-09T18:54:12.985+08:00අනේ හැබෑටම රාලේ මට මේ විස්තරය මසුරන් වටිනවා. ඔය ප...අනේ හැබෑටම රාලේ මට මේ විස්තරය මසුරන් වටිනවා. ඔය පැත්තේ රවුමක් එන්න පැලෑනක් තියෙනවා. ජය !!දෙව් නුවනිhttps://www.blogger.com/profile/07250696300214897831noreply@blogger.comtag:blogger.com,1999:blog-7186484632485108218.post-60499423472600429842014-02-09T18:07:17.214+08:002014-02-09T18:07:17.214+08:00ඔක්කොම අය එන්න ඕනා ඕනා කියද්දී උබ විතරක් මොකද බන් ...ඔක්කොම අය එන්න ඕනා ඕනා කියද්දී උබ විතරක් මොකද බන් වැඩක් නෑ කියන්නේ මැලේ රාළhttps://www.blogger.com/profile/13006036464984126416noreply@blogger.comtag:blogger.com,1999:blog-7186484632485108218.post-53796174482373151152014-02-08T02:02:47.495+08:002014-02-08T02:02:47.495+08:00බොහෝම වටිනා පෝස්ටු කිහිපයක්...
හැබැයි සියල්ල කියව...බොහෝම වටිනා පෝස්ටු කිහිපයක්...<br /><br />හැබැයි සියල්ල කියවා අවසානයේදී මං කල්පනා කලේ මැලේසියා ගෙහුන් වැඩක් නැහැ කියලා.. :Dමාරයාගේ හෝරාවhttps://www.blogger.com/profile/08769073672344962369noreply@blogger.comtag:blogger.com,1999:blog-7186484632485108218.post-90675447248722154412014-02-06T18:46:56.526+08:002014-02-06T18:46:56.526+08:00අටමෝ.......උඹ දාන්නෙත් එතනින්ද? :Dඅටමෝ.......උඹ දාන්නෙත් එතනින්ද? :DAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7186484632485108218.post-63801900951281158472014-02-06T11:36:19.295+08:002014-02-06T11:36:19.295+08:00අපෝ ඒවාට කිසි තහනමක් නෑ ..... යලුවට කියහන්කෝ මට මේ...අපෝ ඒවාට කිසි තහනමක් නෑ ..... යලුවට කියහන්කෝ මට මේල් එකක් එවන්න කියලා ඔය අටමා කියලා තියෙන තැනින් වතුරේ දාගන්න බැරිනම් ......මැලේ රාළhttps://www.blogger.com/profile/13006036464984126416noreply@blogger.comtag:blogger.com,1999:blog-7186484632485108218.post-3932217744063521212014-02-06T11:33:50.774+08:002014-02-06T11:33:50.774+08:00හොඳා හොඳා ඒ දේවාල ගැනත් ඉතින් දාන්නම්කො හොඳා හොඳා ඒ දේවාල ගැනත් ඉතින් දාන්නම්කො මැලේ රාළhttps://www.blogger.com/profile/13006036464984126416noreply@blogger.comtag:blogger.com,1999:blog-7186484632485108218.post-54934180330156359082014-02-06T11:31:38.653+08:002014-02-06T11:31:38.653+08:00එසේම වේවායි පතමිඑසේම වේවායි පතමිමැලේ රාළhttps://www.blogger.com/profile/13006036464984126416noreply@blogger.comtag:blogger.com,1999:blog-7186484632485108218.post-88007732287681076722014-02-06T11:28:34.104+08:002014-02-06T11:28:34.104+08:00එක පොඩි මිස්ටේක් එකක් අයියා ..... සමාව භාජනය කරමි ...එක පොඩි මිස්ටේක් එකක් අයියා ..... සමාව භාජනය කරමි මැලේ රාළhttps://www.blogger.com/profile/13006036464984126416noreply@blogger.comtag:blogger.com,1999:blog-7186484632485108218.post-50589636185749538712014-02-06T11:26:42.228+08:002014-02-06T11:26:42.228+08:00එකනේ දෙවැනි දවසට ඔප්ෂන් ටිකක් දෙන්න 4 කොටසත් එනවා ...එකනේ දෙවැනි දවසට ඔප්ෂන් ටිකක් දෙන්න 4 කොටසත් එනවා මැලේ රාළhttps://www.blogger.com/profile/13006036464984126416noreply@blogger.comtag:blogger.com,1999:blog-7186484632485108218.post-44327693223634003292014-02-06T11:25:01.654+08:002014-02-06T11:25:01.654+08:00චයිනා ටවුම මිනිස්සුන්ව ගසාකනවා බන් ..... එක යුරෝපි...චයිනා ටවුම මිනිස්සුන්ව ගසාකනවා බන් ..... එක යුරෝපියන් ඉලක්ක කරගෙන කරන මාර්කට් එකක් .....උබට යන්න ඕනා තැන් ටිකක් දාලා මම මෙලක් එවන්නම්කො මැලේ රාළhttps://www.blogger.com/profile/13006036464984126416noreply@blogger.comtag:blogger.com,1999:blog-7186484632485108218.post-25254285669347341122014-02-06T10:20:44.979+08:002014-02-06T10:20:44.979+08:00හොදට වතුරේ දාන පොරක් ඉන්නවා කිරිබත්ගොඩ හන්දියේ රත්...හොදට වතුරේ දාන පොරක් ඉන්නවා කිරිබත්ගොඩ හන්දියේ රත්තරං රිදි දෙකම සුපිරියට වතුරේ දානවා , මොකටද අයියේ අපරාදේ සල්ලි විදං කරගන මැලේ යන්නේඅටම්පහුරhttps://www.blogger.com/profile/03805164903666902168noreply@blogger.comtag:blogger.com,1999:blog-7186484632485108218.post-74963764788251771152014-02-05T21:59:37.858+08:002014-02-05T21:59:37.858+08:00සුරේ වතුර දාන තැන් ඔහේ තහනම්ද? මේ යාළුවෙක් අහන්නේ....සුරේ වතුර දාන තැන් ඔහේ තහනම්ද? මේ යාළුවෙක් අහන්නේ. උගේ කරදරේ බන්.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7186484632485108218.post-56252777672535079042014-02-05T18:25:48.338+08:002014-02-05T18:25:48.338+08:00අර ලොකු අයට විතරක් බලන්න පුළුවන් තැන්වල විස්තරත් ද...අර ලොකු අයට විතරක් බලන්න පුළුවන් තැන්වල විස්තරත් දාපං,එතකොටනේ අපිටත් එන්ඩ හිතෙන්නෙ හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.com