tag:blogger.com,1999:blog-7186484632485108218.post7080097671576654499..comments2023-11-05T15:21:01.342+08:00Comments on සුන්දර මැලේසියා : කවුද බොලේ ශ්‍යාම් 4 (අවසන් කොටස )S. L. මැලේ රාළ http://www.blogger.com/profile/06126212372642411445noreply@blogger.comBlogger63125tag:blogger.com,1999:blog-7186484632485108218.post-51784976288826016232013-10-09T15:38:56.277+08:002013-10-09T15:38:56.277+08:00මෙතෙන්ට එනකල් කියෙවුවා මුන්ට පිසිද්ද වෙන්නතමයි දැන...මෙතෙන්ට එනකල් කියෙවුවා මුන්ට පිසිද්ද වෙන්නතමයි දැන්ම් කිසිම වීස එකක් මෙහෙන් ලේසියෙන් ගන්න අපිට බැරි.. ඉස්සර ඉන්විටැශන් එක අරන් ගිහින් මමගත්ත කොරියන් වීසා එකට මේ පාර නොතාරිස් සහතික කරපු සහතිකයක් කොරියාවෙන් ගන්න උනා,. ඒ මගෙ පාස්පෝට්වස්ල අවුරුද්දෙ කොරියන් වීසාපහක් හයක් තියෙද්දී. මුංව එල්ලල මරලත් මදි.. රටම කනවා. සරත් ලංකාප්‍රියhttps://www.blogger.com/profile/17833808432249716749noreply@blogger.comtag:blogger.com,1999:blog-7186484632485108218.post-86929993256242729812013-08-24T09:01:47.509+08:002013-08-24T09:01:47.509+08:00සැට් එකේ අලුත්ම එක තව දවසකින් දෙකකින් එනවෝ...........සැට් එකේ අලුත්ම එක තව දවසකින් දෙකකින් එනවෝ............S. L. මැලේ රාළ https://www.blogger.com/profile/06126212372642411445noreply@blogger.comtag:blogger.com,1999:blog-7186484632485108218.post-91380876153423891542013-08-24T04:00:09.695+08:002013-08-24T04:00:09.695+08:00පිස්සු හැදෙනවා. මාර කතා සෙට් එකක් නේපිස්සු හැදෙනවා. මාර කතා සෙට් එකක් නේAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7186484632485108218.post-56608554285880256112013-08-16T11:36:49.681+08:002013-08-16T11:36:49.681+08:00හිකිස්.... මේක කෙන්ජිය දැක්කනම් උබට උත්තර දෙයි ......හිකිස්.... මේක කෙන්ජිය දැක්කනම් උබට උත්තර දෙයි .....S. L. මැලේ රාළ https://www.blogger.com/profile/06126212372642411445noreply@blogger.comtag:blogger.com,1999:blog-7186484632485108218.post-37055335548432665272013-08-16T11:34:55.184+08:002013-08-16T11:34:55.184+08:00එල කොල්ලෙක්නේ .... හදල දෙන්නම් හදල දෙන්නම් මගේ අති...එල කොල්ලෙක්නේ .... හදල දෙන්නම් හදල දෙන්නම් මගේ අතින් ගෙවල හරි මචෝ .... උබල වගේ අය තමයි මෙහෙට හරියන්නේ ......S. L. මැලේ රාළ https://www.blogger.com/profile/06126212372642411445noreply@blogger.comtag:blogger.com,1999:blog-7186484632485108218.post-3577620815115081282013-08-15T20:38:18.933+08:002013-08-15T20:38:18.933+08:00මචං කෙන්ජිගේ වීසා එකත් ඔහොම ගත්තු එකක් කියන්නේ ඇත්...මචං කෙන්ජිගේ වීසා එකත් ඔහොම ගත්තු එකක් කියන්නේ ඇත්ත ද?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7186484632485108218.post-69769358884378655802013-08-15T20:36:29.015+08:002013-08-15T20:36:29.015+08:00මැලේ අච්ඡාරු මම ආවා
මටත් බැරිද බොලා වීසා එකක් ගහල ...මැලේ අච්ඡාරු මම ආවා<br />මටත් බැරිද බොලා වීසා එකක් ගහල දෙන්න. සල්ලි පස්සේ බැරියැ.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7186484632485108218.post-3904513408858257452013-08-15T16:48:59.606+08:002013-08-15T16:48:59.606+08:00ඔව් ඔව් මුල ඉදන් පටන් ගන්න එක තමයි හොද ........ඔව් ඔව් මුල ඉදන් පටන් ගන්න එක තමයි හොද ........S. L. මැලේ රාළ https://www.blogger.com/profile/06126212372642411445noreply@blogger.comtag:blogger.com,1999:blog-7186484632485108218.post-7380648932881147072013-08-15T09:39:51.715+08:002013-08-15T09:39:51.715+08:00මුල ඉඳලා කියවන්ටම වෙනවා...:)මුල ඉඳලා කියවන්ටම වෙනවා...:)Podi Kumarihamihttps://www.blogger.com/profile/14426747668343505125noreply@blogger.comtag:blogger.com,1999:blog-7186484632485108218.post-2741032260000993452013-08-14T10:56:40.101+08:002013-08-14T10:56:40.101+08:00හොදයි හොදයි ...... මුල ඉදන්ම එමුකො බලන්න හොදයි හොදයි ...... මුල ඉදන්ම එමුකො බලන්න S. L. මැලේ රාළ https://www.blogger.com/profile/06126212372642411445noreply@blogger.comtag:blogger.com,1999:blog-7186484632485108218.post-7757368378982758912013-08-14T10:55:46.509+08:002013-08-14T10:55:46.509+08:00එකනේ මම කියන්නේ එකනේ මම කියන්නේ S. L. මැලේ රාළ https://www.blogger.com/profile/06126212372642411445noreply@blogger.comtag:blogger.com,1999:blog-7186484632485108218.post-58888110412364994542013-08-14T01:09:26.649+08:002013-08-14T01:09:26.649+08:00මුල ඉදන් කියවගෙන එන්නම්කෝ ...මුල ඉදන් කියවගෙන එන්නම්කෝ ...චමී4යූ~chami4uhttps://www.blogger.com/profile/11097185214928811435noreply@blogger.comtag:blogger.com,1999:blog-7186484632485108218.post-19895851217126577982013-08-13T21:47:02.003+08:002013-08-13T21:47:02.003+08:00අම්මා ගහයි බැට් එකෙන් මු නං ලෝක හොරෙක් ....අම්මා ගහයි බැට් එකෙන් මු නං ලෝක හොරෙක් ....sameerahttps://www.blogger.com/profile/14028344091090755811noreply@blogger.comtag:blogger.com,1999:blog-7186484632485108218.post-44237243964698301322013-08-13T17:46:54.491+08:002013-08-13T17:46:54.491+08:00අමුලික ඇත්ත ....... ඔය මම කියන කාලේ.... ඒ කියන්නේ ...අමුලික ඇත්ත ....... ඔය මම කියන කාලේ.... ඒ කියන්නේ දැනට අවරුදු 2කකට විතර කලින් මෙහෙ හිටපු ගොඩක් එවුන් ඔය ශයම්ව දන්නවා.... උ කරපු මේ වැඩත් දන්නවාS. L. මැලේ රාළ https://www.blogger.com/profile/06126212372642411445noreply@blogger.comtag:blogger.com,1999:blog-7186484632485108218.post-5786984155192780832013-08-13T16:44:53.085+08:002013-08-13T16:44:53.085+08:00යකෝ මූ හොයලා උල තියන්න ඕන එකෙක්නෙ. උඹ මේ ලිව්වේ ඇත...යකෝ මූ හොයලා උල තියන්න ඕන එකෙක්නෙ. උඹ මේ ලිව්වේ ඇත්තමද බංඉවාන් පවුලූශාhttps://www.blogger.com/profile/02806103855542330985noreply@blogger.comtag:blogger.com,1999:blog-7186484632485108218.post-4101294617616119522013-08-13T11:19:54.387+08:002013-08-13T11:19:54.387+08:00මෙලෝ දෙයක් දන්නෙ නෑ බං. දැක්කෙ ෙම්කෙන්. මෙලෝ දෙයක් දන්නෙ නෑ බං. දැක්කෙ ෙම්කෙන්. රාජ්https://www.blogger.com/profile/01651996821750891862noreply@blogger.comtag:blogger.com,1999:blog-7186484632485108218.post-31068550287759336362013-08-13T10:44:38.343+08:002013-08-13T10:44:38.343+08:00තැන්කු වේවා තැන්කු වේවා මැලේ රාළhttps://www.blogger.com/profile/13006036464984126416noreply@blogger.comtag:blogger.com,1999:blog-7186484632485108218.post-68558928503611272682013-08-13T00:37:09.437+08:002013-08-13T00:37:09.437+08:00අම්මෝ බං උඹ පරිස්සමින්අම්මෝ බං උඹ පරිස්සමින්Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7186484632485108218.post-62961847547291070402013-08-12T21:03:37.099+08:002013-08-12T21:03:37.099+08:00හුරේ..... OK චන්ද 4යි හුරේ..... OK චන්ද 4යි මැලේ රාළhttps://www.blogger.com/profile/13006036464984126416noreply@blogger.comtag:blogger.com,1999:blog-7186484632485108218.post-3071133768967195892013-08-12T19:59:37.447+08:002013-08-12T19:59:37.447+08:00මට සිරා හමු වුණා කෙන්ජි...මට සිරා හමු වුණා කෙන්ජි...samakayawatehttps://www.blogger.com/profile/11785111678140845702noreply@blogger.comtag:blogger.com,1999:blog-7186484632485108218.post-73213962533458937992013-08-12T19:57:17.090+08:002013-08-12T19:57:17.090+08:00හික්ස්....යකෝ මැලේ රාලයව අල්ලගන්න බැරිවුණානේ මට මැ...හික්ස්....යකෝ මැලේ රාලයව අල්ලගන්න බැරිවුණානේ මට මැලේවලදි. නලින් අන්වර්ත නාමයක් නොවේ. ඒත් බොට ඕන දෙයක් කරපාන්...samakayawatehttps://www.blogger.com/profile/11785111678140845702noreply@blogger.comtag:blogger.com,1999:blog-7186484632485108218.post-48784984013905866552013-08-12T18:50:05.067+08:002013-08-12T18:50:05.067+08:00කටු පොල් ගැන මොනවද දැන ගන්න ඕන ????කටු පොල් ගැන මොනවද දැන ගන්න ඕන ????මැලේ රාළhttps://www.blogger.com/profile/13006036464984126416noreply@blogger.comtag:blogger.com,1999:blog-7186484632485108218.post-45826862986451556012013-08-12T18:49:08.608+08:002013-08-12T18:49:08.608+08:00මැලේසියාව නරක නෑ ...... මැලේසියාවේ දැන් ජොබ් න හොද...මැලේසියාව නරක නෑ ...... මැලේසියාවේ දැන් ජොබ් න හොද පඩියක් ගන්න පුළුවන්.... අදායම මදි වෙනකොට කට්ටිය මොකද කරන්නේ ජන්මෙට වැඩ පුරුද්ද ලොකු කමට ලග ඉන්න අනික් එවුන්ට කොකා පෙන්නලා හරි තමන්ගේ මඩිය තර කරගන්න දගලනවා මැලේ රාළhttps://www.blogger.com/profile/13006036464984126416noreply@blogger.comtag:blogger.com,1999:blog-7186484632485108218.post-1101777496552734752013-08-12T18:46:20.453+08:002013-08-12T18:46:20.453+08:00ඔය වගේ කතන්දර ගොඩක් එනවා ඉස්සරහට අව ඇත්තටම මෙහෙ උන...ඔය වගේ කතන්දර ගොඩක් එනවා ඉස්සරහට අව ඇත්තටම මෙහෙ උන දේවල් ..... රාළට ඉදිරියටවත් මේවා වෙන එක නවත්වන්න මැලේ රාළhttps://www.blogger.com/profile/13006036464984126416noreply@blogger.comtag:blogger.com,1999:blog-7186484632485108218.post-23340819437033032742013-08-12T17:31:11.402+08:002013-08-12T17:31:11.402+08:00මැලේසියාව ඔච්චර නරකද????? හ්ම්ම් එතකොට සිරා අය්යත්...මැලේසියාව ඔච්චර නරකද????? හ්ම්ම් එතකොට සිරා අය්යත් ඉන්නෙ මැලේසියාවෙනේරෙහානිhttps://www.blogger.com/profile/11762202300422953088noreply@blogger.com