tag:blogger.com,1999:blog-7186484632485108218.post7071543044087592798..comments2023-11-05T15:21:01.342+08:00Comments on සුන්දර මැලේසියා : මැලේසියාවේ වෙසක් ......... පොසොන් එඩිෂන් S. L. මැලේ රාළ http://www.blogger.com/profile/06126212372642411445noreply@blogger.comBlogger39125tag:blogger.com,1999:blog-7186484632485108218.post-5121084919141125182014-06-15T13:13:19.430+08:002014-06-15T13:13:19.430+08:00ආදරයෙන් පිලිගන්නවා......... බොහොමත්ම ස්තුතියි ආදරයෙන් පිලිගන්නවා......... බොහොමත්ම ස්තුතියි මැලේ රාළhttps://www.blogger.com/profile/13006036464984126416noreply@blogger.comtag:blogger.com,1999:blog-7186484632485108218.post-4189787183975613932014-06-14T15:00:18.256+08:002014-06-14T15:00:18.256+08:00මැලේසියාව පැත්තට අද තමා ආවෙ..
වැඩේ ආදර්ශමත්..තොරණත...මැලේසියාව පැත්තට අද තමා ආවෙ..
වැඩේ ආදර්ශමත්..තොරණත් ලස්සනයි..
Asankahttps://www.blogger.com/profile/11913430927857288568noreply@blogger.comtag:blogger.com,1999:blog-7186484632485108218.post-9549481868637963622014-06-12T18:11:54.925+08:002014-06-12T18:11:54.925+08:00මෙහෙටත් මේ හොඳ කාලේ අවා විතරයි බන් ........... ඔහ...මෙහෙටත් මේ හොඳ කාලේ අවා විතරයි බන් ........... ඔහෙටත් ඉක්මනින් පැමිණේවා කියලා පතනවා ........... ඔහේ කොහෙද බන් ???මැලේ රාළhttps://www.blogger.com/profile/13006036464984126416noreply@blogger.comtag:blogger.com,1999:blog-7186484632485108218.post-7667958226638026102014-06-12T17:53:05.081+08:002014-06-12T17:53:05.081+08:00හෆොයි මචන් උබව දැක්ක කල් ........ ළඟ හිටියනම් උබේ ...හෆොයි මචන් උබව දැක්ක කල් ........ ළඟ හිටියනම් උබේ කටේ මසුරන් ගෝනියක් දානවා ලියලා තියෙන කතාවට මැලේ රාළhttps://www.blogger.com/profile/13006036464984126416noreply@blogger.comtag:blogger.com,1999:blog-7186484632485108218.post-50930881572770162742014-06-12T17:48:57.145+08:002014-06-12T17:48:57.145+08:00අයියෝ අරු ඔය මම මෙහෙ ඉන්න කාලෙටම තානාපති කෙනෙක් ආව...අයියෝ අරු ඔය මම මෙහෙ ඉන්න කාලෙටම තානාපති කෙනෙක් ආවාමයි .... මම එනකොට හිටියේ රෝසි සේනානායක ඊළඟට ශලය විශේෂඥය (මහරජාගේ) D D R රණසිංහ .... ඊළඟට තමයි නියම පොර රාජ්ය පරිපාලන සේවයෙන් පැන්ෂන් ගිහින් අවුරුදු 10කටත් පස්සේ අවරුදු හැත්තෑ ගානක පොරක් (මහරජාගේ මල්ලි ගේ හිතවතෙක් නම මතක නැත ) උදේ 9ට මිටිමට එන්න කිව්වම දවල් දොළහට විතර ඇවිත් අහනවලු කීයටද මිටීම කියලා... අවුරුදු හය හතක්ම ඔය කට්ටිය වළදපු තැනට තමයි දැන් ඕන මෙතුමා ඇවිත් තියෙන්නේ.......... බලමුකෝ ඉදිරියට........... මැලේ රාළhttps://www.blogger.com/profile/13006036464984126416noreply@blogger.comtag:blogger.com,1999:blog-7186484632485108218.post-30320821297815196722014-06-12T17:40:42.883+08:002014-06-12T17:40:42.883+08:00නියම පස්නේ ..... ඔය තොරණ LED ලයිට් එත් හිට හිට පත්...නියම පස්නේ ..... ඔය තොරණ LED ලයිට් එත් හිට හිට පත්තුවෙන්නේ ප්රෝග්රෑම් කරපු චිනාගේ අව්ලක් නිසාලු..... එක රි කරෙක්ට් කරන්න වෙලාවක් තිබිලා නෑ දවස් 5හේ වැඩේනේ මැලේ රාළhttps://www.blogger.com/profile/13006036464984126416noreply@blogger.comtag:blogger.com,1999:blog-7186484632485108218.post-43306017998648057002014-06-12T17:35:49.584+08:002014-06-12T17:35:49.584+08:00 අපේ එවුන් කවදත් තමන්ට වාසි වෙන පාට කන්නාඩි දාගෙන... අපේ එවුන් කවදත් තමන්ට වාසි වෙන පාට කන්නාඩි දාගෙනනේ ඕන දෙයක් දිහා බලන්නේ දමියෝ මැලේ රාළhttps://www.blogger.com/profile/13006036464984126416noreply@blogger.comtag:blogger.com,1999:blog-7186484632485108218.post-39419113138339418552014-06-12T17:29:37.159+08:002014-06-12T17:29:37.159+08:00ගණන් ගන්න එපා බන් ගණන් ගන්න එපා බන් මැලේ රාළhttps://www.blogger.com/profile/13006036464984126416noreply@blogger.comtag:blogger.com,1999:blog-7186484632485108218.post-30783600742631306462014-06-12T15:33:48.137+08:002014-06-12T15:33:48.137+08:00අපොයි ඔව්.මම එකසැරයක් මුනුපොතෙ දැක්ක මොකෙක්ද බුරුව...අපොයි ඔව්.මම එකසැරයක් මුනුපොතෙ දැක්ක මොකෙක්ද බුරුවෙක් ලියල තියෙනව බෙග් මාස්ටර් බොදු බැති ගි කිවුවෙ බුද්ධාගම වනසන්නය කියල.Anonymoushttps://www.blogger.com/profile/11558739304835525493noreply@blogger.comtag:blogger.com,1999:blog-7186484632485108218.post-27578492153916644772014-06-12T03:59:19.554+08:002014-06-12T03:59:19.554+08:00එක අතකට ඔහේ හොදයි වගේ බලාගෙන යද්දී.. මේ වතාවේ අපේ ...එක අතකට ඔහේ හොදයි වගේ බලාගෙන යද්දී.. මේ වතාවේ අපේ පැත්තේ කිසි දෙයක සංවිදානයක් නෑ හරි හැටි.. අන්තිමයි..Dineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.comtag:blogger.com,1999:blog-7186484632485108218.post-78061178168093663382014-06-11T22:41:29.577+08:002014-06-11T22:41:29.577+08:00ඒකයි එහෙනම් තොරණෙ විස්තරේ. :)
කොහොම උනත් වෙනත් ...ඒකයි එහෙනම් තොරණෙ විස්තරේ. :)

කොහොම උනත් වෙනත් රටකදි මේ වගේ දේවල් සංවිධානය කරන එක එතරම්ම පහසු නැතුව ඇති. ඉතිං ... ඔවුන්ගෙ කැපවීමට අපගෙ උපහාරය !

බාප්පගෙ පුතයි, වඳ පුංචි අම්මගෙ දුවයි හැම බල්ලම විදේශ සේවෙට දාලා ඒක විනාශ කරල බං තියෙන්නෙ. වැඩක් නෑ අපේ රට ගැනනම් කතාකරල. කොයි අංශයෙන් බැලුවත් වැඩක් කරන්න පුළුවන්, කැපවීමක් තියෙන මිනිස්සු කීයෙන් කීදෙනාද අර මනුස්සය වටේ ඉන්න මහා පරිමාණ ගොන් රැළ අතරෙ ඉන්නෙ. DDThttps://www.blogger.com/profile/13851460604556651386noreply@blogger.comtag:blogger.com,1999:blog-7186484632485108218.post-27740272449455934622014-06-11T19:33:53.632+08:002014-06-11T19:33:53.632+08:00බොහොම හොඳ වැඩක් බන්. අපේ ඈයෝ මේවා දකින්න ඕන. මේ වග...බොහොම හොඳ වැඩක් බන්. අපේ ඈයෝ මේවා දකින්න ඕන. මේ වගේම තානාපති සේවයේ හිටිය හොඳ මහත්මයෙක් තමයි ෆාරුක්. ඔහු කාලයක් ඕමානයේ සේවය කලා. අන්සාර් ඉබ්රහිම්, ෆාරුක් වගේ අය career diplomats ලා. ඔවුන් දේශපාලන පත්වීම් නෙමේ. අපේ තානාපති සේවය බල්ලාට ගියේ career diplomats ලා වෙනුවට non-career diplomats ලා පත් කිරීම හිතුමතේට කරපු නිසා.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7186484632485108218.post-88158462502550646162014-06-11T17:53:12.839+08:002014-06-11T17:53:12.839+08:00හොඳ වැඩක් වගේ මොන ආගමේ කෙනෙක් උනත් කරල තියෙන්නෙ.
අ...හොඳ වැඩක් වගේ මොන ආගමේ කෙනෙක් උනත් කරල තියෙන්නෙ.
අර තොරණ ටියුබ් ලයිට් ද?Praසන්னhttps://www.blogger.com/profile/16232642677800527589noreply@blogger.comtag:blogger.com,1999:blog-7186484632485108218.post-56459037698684638952014-06-11T12:35:26.664+08:002014-06-11T12:35:26.664+08:00Sorry machan ....Sorry machan ....Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7186484632485108218.post-78245239359739951262014-06-11T11:03:37.120+08:002014-06-11T11:03:37.120+08:00උබට ඉරිසියයි නේද සිරෝ උබට ඉරිසියයි නේද සිරෝ S. L. මැලේ රාළ https://www.blogger.com/profile/06126212372642411445noreply@blogger.comtag:blogger.com,1999:blog-7186484632485108218.post-3234956351094509052014-06-11T11:02:25.723+08:002014-06-11T11:02:25.723+08:00යකඩෝ තොරණ බලන්න ආවෙත් නෑලු .... එත් ඔප දුප ටිකනම් ...යකඩෝ තොරණ බලන්න ආවෙත් නෑලු .... එත් ඔප දුප ටිකනම් ඔක්කොම හොයා ගන්නවා .... ආච්චිට ඇඩ්රස් එක දුන්නේ බන් මිනිබිරිව අපේ ගෙදර වැඩ වගයකට ගේදරට එවන්න කියන්න S. L. මැලේ රාළ https://www.blogger.com/profile/06126212372642411445noreply@blogger.comtag:blogger.com,1999:blog-7186484632485108218.post-34942222612341923862014-06-11T11:00:03.584+08:002014-06-11T11:00:03.584+08:00ඔව් නැත්නම් ලංකාවේ ඉවුන් ඕක මොන පැත්තට හරවයිද දන්න...ඔව් නැත්නම් ලංකාවේ ඉවුන් ඕක මොන පැත්තට හරවයිද දන්නේ නෑ S. L. මැලේ රාළ https://www.blogger.com/profile/06126212372642411445noreply@blogger.comtag:blogger.com,1999:blog-7186484632485108218.post-8322234645510338842014-06-11T10:59:21.155+08:002014-06-11T10:59:21.155+08:00පිරිතේ බලේ මාමේ පිරිතේ බලේ !!!!පිරිතේ බලේ මාමේ පිරිතේ බලේ !!!!S. L. මැලේ රාළ https://www.blogger.com/profile/06126212372642411445noreply@blogger.comtag:blogger.com,1999:blog-7186484632485108218.post-58625084064999348932014-06-11T10:47:15.446+08:002014-06-11T10:47:15.446+08:00පලදාවෙ මුල්ම ටික පාරේදී අල්ලාගෙන බිම දාගෙන හරි උබට...පලදාවෙ මුල්ම ටික පාරේදී අල්ලාගෙන බිම දාගෙන හරි උබට කවන්න තමයි හිතන් ඉන්නේ සිරෝ.... ඒ නිසා පාරේ යද්දී මේ දවස්වල ටිකක් ප්රවේසමෙන් .....S. L. මැලේ රාළ https://www.blogger.com/profile/06126212372642411445noreply@blogger.comtag:blogger.com,1999:blog-7186484632485108218.post-5768999469618730152014-06-11T10:44:18.635+08:002014-06-11T10:44:18.635+08:00රාජකාරිය නිසා පහුගිය දවස් වල ගොඩක් අවිවේකි වෙලා හි...රාජකාරිය නිසා පහුගිය දවස් වල ගොඩක් අවිවේකි වෙලා හිටියේ විචාරක මහත්තයෝ S. L. මැලේ රාළ https://www.blogger.com/profile/06126212372642411445noreply@blogger.comtag:blogger.com,1999:blog-7186484632485108218.post-38081500291783010252014-06-10T23:54:04.529+08:002014-06-10T23:54:04.529+08:00ඇත්ත වශයෙන්ම ඉතාම සතුටුයි. හොද ආගමික සහජීවනයක් පවත...ඇත්ත වශයෙන්ම ඉතාම සතුටුයි. හොද ආගමික සහජීවනයක් පවතින මැලේසියාව වගේ රටක මේ අයුරින් කටයුතු සිදුවීම රටක් විදියට අපේ නාමය තවත් තහවුරු කරන්න ලැබුනු අවස්ථාවක් විදියටයි මම දකින්නෙ. තොරණ නම් අපූරුයි..පංකාදුයි. ඔය පැත්තට ආවෙ නැති නිසා මම නම් තොරණ දැක්කෙ නෑ. හැබෑද එදා තොරණ ලග ඉදන් විරිදු කිව්වෙ මැලේ රාළ කියලා කියන්නෙ. පළවෙනි දවසෙ තොරනෙ කටයුතු අතරතුර චීන ආච්චි කෙනෙකුට රාළ ඇඩ්රස් එකක් දුන්නා කියලත් පොඩි කථාවක් යනවා.සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-7186484632485108218.post-5433516866557826932014-06-10T23:51:13.587+08:002014-06-10T23:51:13.587+08:00චීනෙක් එක්ක මෙතුමා මේ දවස් වල නයි මිරිස් වවනවා කදු...චීනෙක් එක්ක මෙතුමා මේ දවස් වල නයි මිරිස් වවනවා කදුකර ප්රදේශයක...ඒකයි කාරණේ.සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-7186484632485108218.post-68670441242519537282014-06-10T23:50:29.317+08:002014-06-10T23:50:29.317+08:00අපරාදෙ කියන්න බෑ රාළෙ මොනවා නැතත් බණ නම් තලන්න ඇති...අපරාදෙ කියන්න බෑ රාළෙ මොනවා නැතත් බණ නම් තලන්න ඇති.සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-7186484632485108218.post-91249232074261671102014-06-10T22:05:08.360+08:002014-06-10T22:05:08.360+08:00හොද වැඩක් ඒකනම් ,ෆොටෝ එකක් නොදැම්ම එක හොදයි එයාගේ....හොද වැඩක් ඒකනම් ,ෆොටෝ එකක් නොදැම්ම එක හොදයි එයාගේ. Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7186484632485108218.post-69532650131541772152014-06-10T21:20:31.546+08:002014-06-10T21:20:31.546+08:00බොට මොකද එක පාරටම ඇහැරුනේ.බොට මොකද එක පාරටම ඇහැරුනේ.හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.com