tag:blogger.com,1999:blog-7186484632485108218.post4962530289845030308..comments2023-11-05T15:21:01.342+08:00Comments on සුන්දර මැලේසියා : කවුද වැරදි ???? 2S. L. මැලේ රාළ http://www.blogger.com/profile/06126212372642411445noreply@blogger.comBlogger45125tag:blogger.com,1999:blog-7186484632485108218.post-27798363644439325872013-09-27T14:44:11.885+08:002013-09-27T14:44:11.885+08:00මැලේ රාළ අතුරුදහන් වෙලා අනේ ........මැලේ රාළ අතුරුදහන් වෙලා අනේ ........මැලේ රාළhttps://www.blogger.com/profile/13006036464984126416noreply@blogger.comtag:blogger.com,1999:blog-7186484632485108218.post-81316843161969814912013-09-27T12:38:19.231+08:002013-09-27T12:38:19.231+08:00මැලයා උඹ මලා කියලා හිතා ගනින්. කසුන්ගේ මැරයෝ දම්මල...මැලයා උඹ මලා කියලා හිතා ගනින්. කසුන්ගේ මැරයෝ දම්මලා ගස්සනවා.සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-7186484632485108218.post-41463637931589101482013-09-15T16:46:57.270+08:002013-09-15T16:46:57.270+08:00අන්න පාර්ට් 3 ඇවිත් මුණු ඔක්කොම එලි වෙලා අන්න පාර්ට් 3 ඇවිත් මුණු ඔක්කොම එලි වෙලා මැලේ රාළhttps://www.blogger.com/profile/13006036464984126416noreply@blogger.comtag:blogger.com,1999:blog-7186484632485108218.post-74996074291331803262013-09-13T21:37:39.270+08:002013-09-13T21:37:39.270+08:00මට නම් කාගෙවත් මූණක් පේන්නේ නැහැ ...මට නම් කාගෙවත් මූණක් පේන්නේ නැහැ ...SilentSahanhttps://www.blogger.com/profile/11924421638954540732noreply@blogger.comtag:blogger.com,1999:blog-7186484632485108218.post-45868994235300712842013-09-10T11:53:04.680+08:002013-09-10T11:53:04.680+08:00ආ...නි............. ඔයාගේ නමත් ඩ්රැකී ද ..... ඒ ඔ...ආ...නි............. ඔයාගේ නමත් ඩ්රැකී ද ..... ඒ ඔයා නෙවි අයියෝ ..... වෙන එකෙක් .....

තැන්කු මචෝ......S. L. මැලේ රාළ https://www.blogger.com/profile/06126212372642411445noreply@blogger.comtag:blogger.com,1999:blog-7186484632485108218.post-53048657488845007942013-09-09T23:01:38.323+08:002013-09-09T23:01:38.323+08:00අඩෝව්....! මයෙ නම ගාවගෙන රාළ යහතිං ඉන්න නෙවේ හරිය?...අඩෝව්....! මයෙ නම ගාවගෙන රාළ යහතිං ඉන්න නෙවේ හරිය? ග්ර්ර්ර්ර්ර්!!!!!!!!!

රාළ මේ කරන මෙහෙවර මාර විදිහට වටිනවා. දිගටම මේ කාක්කො ගැන එළි කරන්න... උඹට ජයවේවා!ඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-7186484632485108218.post-39517998695007657312013-09-08T19:00:08.532+08:002013-09-08T19:00:08.532+08:00ඔන්න ඕකනේ බැරි මම නෙවි..... උඩම මම කකාටත් කිව්වා ...ඔන්න ඕකනේ බැරි මම නෙවි..... උඩම මම කකාටත් කිව්වා ...... ඒ මම උනානම් අද මෙතන ඔය කථාව නැ ..... ඒ ඇයි කියලා ඉස්සරහට තේරෙයි S. L. මැලේ රාළ https://www.blogger.com/profile/06126212372642411445noreply@blogger.comtag:blogger.com,1999:blog-7186484632485108218.post-76096512924710047232013-09-08T18:58:26.787+08:002013-09-08T18:58:26.787+08:00ලුණු ගම්මිරිස් එහෙම දාගෙනම කාපිය....... මතක ඇතුව ස...ලුණු ගම්මිරිස් එහෙම දාගෙනම කාපිය....... මතක ඇතුව සර්වියට් එකක් දාගෙන කාපන් නැත්නම් හැලුනොත් ඇගේ ගෑවෙයිS. L. මැලේ රාළ https://www.blogger.com/profile/06126212372642411445noreply@blogger.comtag:blogger.com,1999:blog-7186484632485108218.post-52705129185716741822013-09-08T18:53:54.596+08:002013-09-08T18:53:54.596+08:00එකනේ බන් රටම එන්න ඕනෑ මොලේ පැදෙන්න .... හි....හි.....එකනේ බන් රටම එන්න ඕනෑ මොලේ පැදෙන්න .... හි....හි.....හි......S. L. මැලේ රාළ https://www.blogger.com/profile/06126212372642411445noreply@blogger.comtag:blogger.com,1999:blog-7186484632485108218.post-49200800270010463752013-09-08T17:32:16.435+08:002013-09-08T17:32:16.435+08:00මේ රාල උඹ නේද ආවේ ...මේ රාල උඹ නේද ආවේ ...vidurahttps://www.blogger.com/profile/01007978311383773895noreply@blogger.comtag:blogger.com,1999:blog-7186484632485108218.post-14241896165862016132013-09-08T17:29:34.207+08:002013-09-08T17:29:34.207+08:00//උඹ නම් මගේ වෛරක්කාරයෙක්ද කොහෙද කෙන්ජි! :(//
කෙන්...//උඹ නම් මගේ වෛරක්කාරයෙක්ද කොහෙද කෙන්ජි! :(//
කෙන්ජියෝ මොකෙක් හරි සෙක්සි පාර්ට් එකක් දාගෙන ආවනම් ඌ හෙන්රියම තමයි :)
//කෙන්ජි ඔයාට වටින්නැ හෙන්රිට පැස්බරා කියන්න//
මොකද කියන්නේ උඩ එවුන් දෙන්නටම නෙලමුද හෙන්රිය. තව පොඩ්ඩෙන් අර රාල හින්ද මට පිස්සුත් හැදෙනව....

මුන් කියන කතා වලට මට පාරේ තියෙන බෝකක් කන්න හිතෙනවා යකෝ :)))

vidurahttps://www.blogger.com/profile/01007978311383773895noreply@blogger.comtag:blogger.com,1999:blog-7186484632485108218.post-74669702303613582012013-09-08T17:24:04.073+08:002013-09-08T17:24:04.073+08:00යකෝ ඩි.ඩි.ටි ය වෙනස් වෙලා .....
'මුම තමයි එන්න...යකෝ ඩි.ඩි.ටි ය වෙනස් වෙලා .....
'මුම තමයි එන්න ඇත්තෙ....:)

@රාළ
//DDT කියන්නේ කොච්චර හොද නමක්ද බන් පොඩිකාලේ රැට කරදරයක් නැතුව නිදා ගන්නේ ඔය DDT නිසානෙ//
අම්මප ,, උඹ වෙලාවකට පකිස්තාන් ටෝක් දුන්නට ඉඳල හිටලා වැදගත් එව්වත් දෙනවා නේද බං :)
මට සතුටුයි උඹ ගැන ....:)vidurahttps://www.blogger.com/profile/01007978311383773895noreply@blogger.comtag:blogger.com,1999:blog-7186484632485108218.post-20018798640204736902013-09-08T17:20:14.760+08:002013-09-08T17:20:14.760+08:00නලියත් මේ ලඟදි ගියානේ ..... :)
/අඩෝව් මරණවා උඹව......නලියත් මේ ලඟදි ගියානේ ..... :)
/අඩෝව් මරණවා උඹව....///
යකෝ මූ ගිය ටිකට මැරය වෙලානෙ :)vidurahttps://www.blogger.com/profile/01007978311383773895noreply@blogger.comtag:blogger.com,1999:blog-7186484632485108218.post-35067671975922935522013-09-04T20:50:59.504+08:002013-09-04T20:50:59.504+08:00මම කිව්වනේ අනී .... මේ එයා නෙවි කිලා .......මම කිව්වනේ අනී .... මේ එයා නෙවි කිලා .......මැලේ රාළhttps://www.blogger.com/profile/13006036464984126416noreply@blogger.comtag:blogger.com,1999:blog-7186484632485108218.post-62887628409122613792013-09-04T20:04:42.093+08:002013-09-04T20:04:42.093+08:00/එහෙම තමයි මාරයා අබ්දුල්ගේ කතාවට අහුවෙන්නේ. ඔය අබ්.../එහෙම තමයි මාරයා අබ්දුල්ගේ කතාවට අහුවෙන්නේ. ඔය අබ්දුල් ගත්ත කොටසක් සුල්තාන් ඇතුළු ඒජන්සියේ කීපදෙනෙකුටත් බෙදිලා යනවා. ඉතින් හිතල බලන්න සතියකට මේ වගේ එක ගොන් නම්බෙක්ව අල්ල ගත්තාම කට්ටියට හොදටම ඇති./
මාරයට ගොන් තඩිය කියල කියපු එකනම් හරි නෑ :DAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7186484632485108218.post-38844507835920074312013-09-04T14:50:34.269+08:002013-09-04T14:50:34.269+08:00අරූ පාරිභාෂික වචන නිර්මානය කරන කමිටුවේ වෙන්න ඇති ...අරූ පාරිභාෂික වචන නිර්මානය කරන කමිටුවේ වෙන්න ඇති මැලේ රාළ. :DDudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-7186484632485108218.post-50749799251487007022013-09-04T13:22:17.905+08:002013-09-04T13:22:17.905+08:00අපොයි මෙය අයෙත් ඇවිල්ලනේ .... මම හිතුවේ දකින එකක් ...අපොයි මෙය අයෙත් ඇවිල්ලනේ .... මම හිතුවේ දකින එකක් නැ කියලා S. L. මැලේ රාළ https://www.blogger.com/profile/06126212372642411445noreply@blogger.comtag:blogger.com,1999:blog-7186484632485108218.post-79083185746803404842013-09-04T12:56:13.439+08:002013-09-04T12:56:13.439+08:00අඩෝ....ව් මැලයා, කියන්නෑ බොට මම පෙට්ටිය ගැන. බොලාග...අඩෝ....ව් මැලයා, කියන්නෑ බොට මම පෙට්ටිය ගැන. බොලාගෙ පැහැදිලි ඉරිසියාව.DDThttps://www.blogger.com/profile/13851460604556651386noreply@blogger.comtag:blogger.com,1999:blog-7186484632485108218.post-731074655709862012013-09-04T11:07:38.800+08:002013-09-04T11:07:38.800+08:00ඇත්තට ඕක ඔය ජීව විද්‍යාත්මක නමක්ද හෙන්රි ඇත්තට ඕක ඔය ජීව විද්‍යාත්මක නමක්ද හෙන්රි S. L. මැලේ රාළ https://www.blogger.com/profile/06126212372642411445noreply@blogger.comtag:blogger.com,1999:blog-7186484632485108218.post-52880650169487417902013-09-04T11:06:57.136+08:002013-09-04T11:06:57.136+08:00අපි දවසට කි සැරයක් කියන කොච්චර හොඳ සුද්ද සිංහල නමක...අපි දවසට කි සැරයක් කියන කොච්චර හොඳ සුද්ද සිංහල නමක්ද මේ අරු සංස්කෘත වලින් කියල තියෙන්නේ
S. L. මැලේ රාළ https://www.blogger.com/profile/06126212372642411445noreply@blogger.comtag:blogger.com,1999:blog-7186484632485108218.post-39951715254636688272013-09-04T11:03:00.753+08:002013-09-04T11:03:00.753+08:00කෙන්ජි ඔයාට වටින්නැ හෙන්රිට පැස්බරා කියන්න ..........කෙන්ජි ඔයාට වටින්නැ හෙන්රිට පැස්බරා කියන්න ........ මොනවා උනත් ගුරුවරයෙක්නේ අප්පා ...... නැද්ද
S. L. මැලේ රාළ https://www.blogger.com/profile/06126212372642411445noreply@blogger.comtag:blogger.com,1999:blog-7186484632485108218.post-92231349218929996882013-09-04T11:00:54.933+08:002013-09-04T11:00:54.933+08:00මචන් සිරාවටම මේක ඇත්ත කථාවක්...... එදා මේක උනා ......මචන් සිරාවටම මේක ඇත්ත කථාවක්...... එදා මේක උනා .... අදත් මේක වෙනවා ....... හෙටවත් මේක නවත්ත ගන්න ලැබුනොත්............S. L. මැලේ රාළ https://www.blogger.com/profile/06126212372642411445noreply@blogger.comtag:blogger.com,1999:blog-7186484632485108218.post-8418869670349646282013-09-04T10:58:59.413+08:002013-09-04T10:58:59.413+08:00හැල පයියා සරත් කිව්වේ ????? ලංකාප්‍රිය ටද ???? හෆො...හැල පයියා සරත් කිව්වේ ????? ලංකාප්‍රිය ටද ???? හෆොයි දෙයියනේ !!!!!!!
(නමට මැද්දෙන් වැරදිලා හිස්තැනක් හිටලා වගේ )S. L. මැලේ රාළ https://www.blogger.com/profile/06126212372642411445noreply@blogger.comtag:blogger.com,1999:blog-7186484632485108218.post-19623451055060613432013-09-04T10:56:13.343+08:002013-09-04T10:56:13.343+08:00හැබැයි ඔයාට වටිනවා කාගේ හරි නමක් කියන්න..... හිමිට...හැබැයි ඔයාට වටිනවා කාගේ හරි නමක් කියන්න..... හිමිට 64 පාවිච්චි කරලා ලිස්සල යන්නේ නැතුව S. L. මැලේ රාළ https://www.blogger.com/profile/06126212372642411445noreply@blogger.comtag:blogger.com,1999:blog-7186484632485108218.post-22940067786346181342013-09-04T10:54:49.890+08:002013-09-04T10:54:49.890+08:00මුණ ගැන කියනවනම් ඕක හැබැයි මදුරුතලා ටයිප් එක නෙවි....මුණ ගැන කියනවනම් ඕක හැබැයි මදුරුතලා ටයිප් එක නෙවි........ නිකමට වගේ අහන්නේ උබ පොඩිකාලේ බාටා සපත්තු පෙට්ටියක ඔලුව හන්ගන් හිටියද ?????

DDT කියන්නේ කොච්චර හොද නමක්ද බන් පොඩිකාලේ රැට කරදරයක් නැතුව නිදා ගන්නේ ඔය DDT නිසානේ

හි.... හි..... හි .......S. L. මැලේ රාළ https://www.blogger.com/profile/06126212372642411445noreply@blogger.com