tag:blogger.com,1999:blog-7186484632485108218.post2734372942559468466..comments2023-11-05T15:21:01.342+08:00Comments on සුන්දර මැලේසියා : අනේ මෙහෙම තණ්හාවක් .....අනේ මෙහෙම ආසාවක් ...... මිනිසුනේ ලැබේද මින් සැනසීමක්.?????..... S. L. මැලේ රාළ http://www.blogger.com/profile/06126212372642411445noreply@blogger.comBlogger69125tag:blogger.com,1999:blog-7186484632485108218.post-5061027882179816672016-01-18T10:34:58.691+08:002016-01-18T10:34:58.691+08:00ගස්ලබ්බ කියනවා වගේ පොස්ටුවක් දාන එකනම් වටිනවා තමයි...ගස්ලබ්බ කියනවා වගේ පොස්ටුවක් දාන එකනම් වටිනවා තමයි S. L. මැලේ රාළ https://www.blogger.com/profile/06126212372642411445noreply@blogger.comtag:blogger.com,1999:blog-7186484632485108218.post-26341520585836856972016-01-13T15:50:10.627+08:002016-01-13T15:50:10.627+08:00අන්න හරි සුදීක අයියා.. ලියන්නකො පෝස්ටුවක් ම වැඩි ව...අන්න හරි සුදීක අයියා.. ලියන්නකො පෝස්ටුවක් ම වැඩි විස්තරත් එක්කම..ගස්ලබ්බhttps://www.blogger.com/profile/06927350808515428738noreply@blogger.comtag:blogger.com,1999:blog-7186484632485108218.post-19539474370662326082016-01-13T11:17:19.371+08:002016-01-13T11:17:19.371+08:00මම හිතන්නේ මේ වගේ මේල් වැඩියෙන්ම ලැබෙන්නේ මට කියලා...මම හිතන්නේ මේ වගේ මේල් වැඩියෙන්ම ලැබෙන්නේ මට කියලා. මොකද මම මුලින්ම හොට්මේල් එකක් ඇරිය කාලේ ඉඳලා මේ වගේ මේල් ආවා. ඒ 1998 විතර. මට තේරෙන ප්‍රධාන හේතුව ඔවුන් උත්සාහ කරන්නේ අපේ ලිපිනය දැන ගන්න. කවුරුත් මතක ඇතුව මොන විස්තර දුන්නත් ලිපිනය දෙන්න එපා. ඒ කියන්නේ ක්‍රෙඩිට් කාඩ් සමාගමට දී ඇති ලිපිනය. Net2Phone වගේ ආයතන මාසික ප්රකාශනයේ තියෙන විදියට නමත්, ලිපිනයත් අහලා තමයි ක්‍රෙඩිට් කාඩ් එකෙන් ගෙවීම ලබා ගන්නේ. මේ තොරතුරු තිබුණොත් වෙනත් කෙනෙකුටත් අපේ ණය කාඩ් පත භාවිතා කරන්න පුලුවන්. තවත් දෙයක් මොනවට හරි Subscription ගෙවුවොත් මතක ඇතුව ඒ පිටුවම ඉවර වෙනකම් කියවල බලන්න. මොකද පොඩි ටික් එකකින් ඊළඟ අවුරුද්දේ, ඊළඟ මාසේ, ඊළඟ සතියේ ඒ ගණනම අය කරගන්න ඔවුන් අවසරය ගණන්ව. මේ දේ මටත් වෙලා තියෙනවා. එහෙම වුණොත් ඒ කාඩ් එක බ්ලොක් කරලා අලුත් එකක් ගන්න. අවශ්‍ය නම් මේ ගැන පොස්ට් එකක් ලියන්නම්. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-7186484632485108218.post-32639818172392196652016-01-13T10:59:03.136+08:002016-01-13T10:59:03.136+08:00යකෝ මට ඔය වගේ 100ක් විතර ඇවිත් තියෙනවා. බොහෝ විට එ...යකෝ මට ඔය වගේ 100ක් විතර ඇවිත් තියෙනවා. බොහෝ විට එන්නේ අපි ඔන්ලයින් ට්‍රාන්ස්ඇක්ෂන් එකක් කලාට පස්සේ. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-7186484632485108218.post-68934261073547823772016-01-13T10:57:21.454+08:002016-01-13T10:57:21.454+08:00අපේ සර්වන්ට්ටත් කෝල් එකක් දීලා. මුන් කොහෙද ඒ ගෑණිව...අපේ සර්වන්ට්ටත් කෝල් එකක් දීලා. මුන් කොහෙද ඒ ගෑණිව අන්දන්නෙ. හවස මම එනකන් ඉඳල මැසේජ් එක පෙන්වලා ඇහුවා මේක ඩයලොග් එකෙන්ද කියාලා.
සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-7186484632485108218.post-5562611396139125952016-01-12T12:56:06.110+08:002016-01-12T12:56:06.110+08:0080000*33=LKR 2 640 000/- per month 220 000/- =rm 6...80000*33=LKR 2 640 000/- per month 220 000/- =rm 6666/-
ඉතුරු කරන්නේ නැත්නම් දෙන්නෙක්ට කාලා බිලා ඉන්න හොඳටම ඇති ..... විශේෂයෙන්ම පහන් පැත්තේ S. L. මැලේ රාළ https://www.blogger.com/profile/06126212372642411445noreply@blogger.comtag:blogger.com,1999:blog-7186484632485108218.post-51892819135037339902016-01-12T12:52:12.246+08:002016-01-12T12:52:12.246+08:00මොනවා උනත් සාධාරණ හොරු ටිකක් ඩොලර් විස්සනේ බන් ඉල්...මොනවා උනත් සාධාරණ හොරු ටිකක් ඩොලර් විස්සනේ බන් ඉල්ලලා තියෙන්නේ S. L. මැලේ රාළ https://www.blogger.com/profile/06126212372642411445noreply@blogger.comtag:blogger.com,1999:blog-7186484632485108218.post-76240286415417665702016-01-12T12:50:58.470+08:002016-01-12T12:50:58.470+08:00සල්ලි ලැබෙනවා කිව්වම කාටද අප්පා ආස හිතෙන්නේ නැත්තේ...සල්ලි ලැබෙනවා කිව්වම කාටද අප්පා ආස හිතෙන්නේ නැත්තේ ......... ඕන් දෙවැනි කොටස ලියන්න ගත්තා කියන්නකෝ S. L. මැලේ රාළ https://www.blogger.com/profile/06126212372642411445noreply@blogger.comtag:blogger.com,1999:blog-7186484632485108218.post-52573693509467383992016-01-11T17:30:20.899+08:002016-01-11T17:30:20.899+08:00හප්පේ දැක්කේ නෑ බොල..හප්පේ දැක්කේ නෑ බොල..Anonymoushttps://www.blogger.com/profile/07409593678162941426noreply@blogger.comtag:blogger.com,1999:blog-7186484632485108218.post-66217666268643784142016-01-04T15:51:12.627+08:002016-01-04T15:51:12.627+08:00මචන්, "MYR 80, 000 per annum" කියන්නේ ම...මචන්, "MYR 80, 000 per annum" කියන්නේ මොන වගේ මුදලක්ද Pahang, Gambang ප්‍රදේශයේ ජීවත් වෙන්න ? ඉතුරු කිරීම කොහොම වෙතත් වෛද්‍ය රක්ෂණ එහෙම ගෙවාගෙන දෙන්නෙකුට තරමකවත් සුව පහසු ජීවිතයක් ගෙවන්න පුළුවන් මුදලක් ද ?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7186484632485108218.post-58977805948875582812016-01-04T09:44:26.977+08:002016-01-04T09:44:26.977+08:00මේ වන විටනම් ඔය ජාතියේ ස්වීප් සෑහෙන්න ඇදිල තියෙනවා...මේ වන විටනම් ඔය ජාතියේ ස්වීප් සෑහෙන්න ඇදිල තියෙනවා. දැන්නම් ඕවා කුණු කූඩෙට දාන්නේ කියවන්නෙත් නැතුව. මුලින්ම ඔය ජාතියේ හොඳම එක ආවේ කැම්පස් එකේ අන්තිම වසරේදී. මෙය ජාත්‍යන්තර සංවිධානයක සිරා ජොබ් එකක් ගැන. ස්ටුඩන්ට් සර්විස් එකට යොමු කර තිබූ මේ දැන්වීම පොටෝ කොපි කර සෑම පීඨයකම සහ නේවාසික ශාලාවකම තිබුණු දැන්වීම් පුවරු වල අලවලා තිබුණා. රැකියාවේ ස්වභාවය අනුව හැම පීඨයකම අයට අයදුම් කළ හැකියි. සිරා ජොබ් එකක් නිසා අපි හැමෝම වගේ දැම්මා. ඒත් ජොබ් එක සිරා වැඩිකමටම වැඩි බලාපොරොත්තු තිබ්බේ නැහැ. ටික දවසකින් ලියුමක් ආවා. අම්මටසිරි! පළමු වටයෙන් නිකම්ම සිලෙක්ට් වෙලා. අන්තිම ඉන්ටවිව් එක කරන්න කට්ටිය ලංකාවට එනවලු. හැබැයි ඉන්ටවිව් එක තියෙන තැනට යන්න ඇක්සස් කාඩ් කාඩ් එකක් ඕනෑ. ඒකට ඩොලර් විස්සක් ගෙවන්න වෙනවා. වැඩේ ෂුවර් නිසා තව දාපු අය කීප දෙනෙක්ට කතා කළාම දාපු හැමෝම අවසාන වටයට තේරිලා. ඒ නිසා අපේ යාලුවෝ කවුරුවත් අහුවුනේ නැහැ. හැබැයි අපි ඩොලර් විස්ස නොගෙව්වට වෙන ගොඩක් කට්ටිය අනිත් අයට හොරෙන් ගෙවලා.ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-7186484632485108218.post-29773066688070901152016-01-02T01:26:14.524+08:002016-01-02T01:26:14.524+08:00sagara නම් කමක් නැහැ කියමුකෝ. ලංකාවේ එක ප්‍රසිද්ධ ...sagara නම් කමක් නැහැ කියමුකෝ. ලංකාවේ එක ප්‍රසිද්ධ මහාචාර්ය කෙනෙක් මගේ ගුරුතුමෙකු ලවා මේ වගේ ඉල්ලීම කලා . ලොකු සල්ලි ගණක යුඑන් අජන්සියකින් පාස් වෙලා. මිලියන් ගානක්. ඩොලර් වලින්ම. මට 10% දෙනවා අරන් දෙන්න කියල. ගුරුතුමා මම ලන්ඩන් ඉන්න නිසා මව අඳුන්වා දීල . ලන්ඩන් වල බැංකුවකට හැබැයි ඩොලර් 5000 දාන්න ඕනේ අර සල්ලි ගන්න. මම හොයල බැලුවම මුල් ඊමේල් එක නයිජීරියාවෙන්. **************************ඉතුරු ටික කතාව කියල ඉවර වුනහම දාන්නම් Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-7186484632485108218.post-40283383251011700222015-12-30T11:40:07.257+08:002015-12-30T11:40:07.257+08:00ස්තුතියි සෙනේ සහෝ..... ස්තුතියි සෙනේ සහෝ..... S. L. මැලේ රාළ https://www.blogger.com/profile/06126212372642411445noreply@blogger.comtag:blogger.com,1999:blog-7186484632485108218.post-28768644651678982672015-12-30T11:39:11.914+08:002015-12-30T11:39:11.914+08:00ගුටි කෑවා ?? ඔව් කැවා තමයි..... ඇයි උබටත් ඕනිද ?? ...ගුටි කෑවා ?? ඔව් කැවා තමයි..... ඇයි උබටත් ඕනිද ?? කෝ උබේ මව් බස ???S. L. මැලේ රාළ https://www.blogger.com/profile/06126212372642411445noreply@blogger.comtag:blogger.com,1999:blog-7186484632485108218.post-41134284886607918562015-12-30T11:34:52.947+08:002015-12-30T11:34:52.947+08:00සාදරෙන් පිලිගන්නවා මැලේසියාවට ...... ස්තුතියි වර්න...සාදරෙන් පිලිගන්නවා මැලේසියාවට ...... ස්තුතියි වර්නනාවට....... නෙලාගත්තුවා ඊළඟ කොටසින් බලමුකෝ එහෙනම් S. L. මැලේ රාළ https://www.blogger.com/profile/06126212372642411445noreply@blogger.comtag:blogger.com,1999:blog-7186484632485108218.post-73193326843892786582015-12-30T11:32:16.238+08:002015-12-30T11:32:16.238+08:00කවදා හරි උබේ කොමෙන්ටුව වැටෙනකම් හිටියේ ඊළඟ කොටස ද...කවදා හරි උබේ කොමෙන්ටුව වැටෙනකම් හිටියේ ඊළඟ කොටස දාන්න ....... දැන්නම් දානවමයි S. L. මැලේ රාළ https://www.blogger.com/profile/06126212372642411445noreply@blogger.comtag:blogger.com,1999:blog-7186484632485108218.post-16299373666662189012015-12-30T11:29:35.403+08:002015-12-30T11:29:35.403+08:00හැමෝටම එක හා සමානව මොලේ නැනේ බන්.... ඒ නිසා මොලේ අ...හැමෝටම එක හා සමානව මොලේ නැනේ බන්.... ඒ නිසා මොලේ අඩු අපිවගේ උන් කොමන් සෙන්ස් දන්නේ නැ..... රුපි ඇන්ඩ් සෙන්ස් නම් ටිකක් දන්නවා .... හි හි S. L. මැලේ රාළ https://www.blogger.com/profile/06126212372642411445noreply@blogger.comtag:blogger.com,1999:blog-7186484632485108218.post-59842792797771589172015-12-30T02:55:36.905+08:002015-12-30T02:55:36.905+08:00Anith kotahath balalama kiyannam sasa komada kiyal...Anith kotahath balalama kiyannam sasa komada kiyala...Senarath Fernandohttps://www.blogger.com/profile/16453589565449613627noreply@blogger.comtag:blogger.com,1999:blog-7186484632485108218.post-8956275944789470502015-12-28T13:35:29.498+08:002015-12-28T13:35:29.498+08:00ඔය අකුරු ටික සිංහල යුනිකෝඩ් වලිං වර්ඩ් ඩොක් එහෙක ග...ඔය අකුරු ටික සිංහල යුනිකෝඩ් වලිං වර්ඩ් ඩොක් එහෙක ගහල බලහං මැලේ...ඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-7186484632485108218.post-57888550092166474912015-12-25T11:06:15.006+08:002015-12-25T11:06:15.006+08:00මෙක පස්සෙ ගිහින් තියෙන උන් පුන්නක්කු කන එවුන් වෙන්...මෙක පස්සෙ ගිහින් තියෙන උන් පුන්නක්කු කන එවුන් වෙන්න ඕනෑ...!

කොමන් සෙන්ස් කියල දෙයක් ගෑවිලවත් තියන එකෙක් මේහෙම ඊමෙල් එකක් ඉවර වෙන්න කියවන්නෙවත් නෑ...!Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7186484632485108218.post-19341549067827239232015-12-24T14:54:44.915+08:002015-12-24T14:54:44.915+08:00ethakota umba guti kawe nadda ? horen post daanna ...ethakota umba guti kawe nadda ? horen post daanna epaa yako ඉවාන් පවුලූශාhttps://www.blogger.com/profile/02806103855542330985noreply@blogger.comtag:blogger.com,1999:blog-7186484632485108218.post-23006875837261202212015-12-23T23:24:58.837+08:002015-12-23T23:24:58.837+08:00අය්යෝ කුතුහලෙන් කියාගෙන ආව තවත් බලාන ඉන්නලු ඉක්මනට...අය්යෝ කුතුහලෙන් කියාගෙන ආව තවත් බලාන ඉන්නලු ඉක්මනට දානව නේද නැත්නම් දාන්න පරක්කුවෙන අතරෙ මැලේට හොඳවයින් නෙලල තිබුනොත් :/

බ්ලොගේ වටේට පින්තූර ගොඩයි හරි ලස්සනයි අපරාදෙ අද වෙනකන්ම මට මේ බ්ලොගේ මගහැරිලා තිබ්බෙ.මතක නැහැ කලින් ආවද කියලවත් බ්ලොග් රෝලට දාගත්ත ආයේ මගහැරෙන එකක් නැහැ :) හංසි(swan)https://www.blogger.com/profile/07232267742421671069noreply@blogger.comtag:blogger.com,1999:blog-7186484632485108218.post-79995076662472190942015-12-23T22:11:55.509+08:002015-12-23T22:11:55.509+08:00ඊලග කොටස එනකන් බලා හිදිමි
එල ද බ්රාඊලග කොටස එනකන් බලා හිදිමි
එල ද බ්රාඑල ද බ්‍රා මෙන්ඩාhttps://www.blogger.com/profile/03395209538427297029noreply@blogger.comtag:blogger.com,1999:blog-7186484632485108218.post-10352179943397094402015-12-23T16:14:40.018+08:002015-12-23T16:14:40.018+08:00හි හි හි ...... උබ කිව්වට විශ්වාස කරන එකක් නෑ ඔය ශ...හි හි හි ...... උබ කිව්වට විශ්වාස කරන එකක් නෑ ඔය ශිෂෙල් නංගිට සල්ලි යවපු ඔරිජිනල් මැලයෝ මෙහෙ ඉන්නවා හෙනට...... මම හිතන්නේ ඔය ඉන්ටර්නෙට් ගැට වලට වැඩියෙන්ම අහුවෙන ජාතිය මැලයෝ තමයි.... මුන් නිකන් ඉඳලම සල්ලි හොයන්නමනේ දගලන්නේ..... අන්තිමට තියෙන තුට්ටු දෙකත් හොරුන්ට පුජ කරලා " එක දෙවියන් වහන්සේගේ කැමැත්ත " කියලා මුන් හිත හදා ගන්නවා ...... S. L. මැලේ රාළ https://www.blogger.com/profile/06126212372642411445noreply@blogger.comtag:blogger.com,1999:blog-7186484632485108218.post-86665951635053099382015-12-23T16:10:04.841+08:002015-12-23T16:10:04.841+08:00ඔන්න උබ කිව්ව නිසාම දානව (කවදා හරි)ඔන්න උබ කිව්ව නිසාම දානව (කවදා හරි)S. L. මැලේ රාළ https://www.blogger.com/profile/06126212372642411445noreply@blogger.com